කබරයා - 12/8/17 - 13/8/17

මදුර: Idk man... Eka eka pudgalayaage eka eka maanasika mattam thiyenne
මදුර: Ex:- ye dhamma hethuppabhawa ahaddi mul pada deken upathissa sowan unaalu... Peli 4ma ahala kolitha sowan unaalu kiyala pothwala thiyenne
මදුර: Pili gaththath nathath eke podi points wagayak kiyanne eka ekkenawa awabodhaweema wenas
මදුර: Hamoma ekama paare giyata seen eka meter wenne na
මදුර: Welawakata kiyanawa chathurarya sathya awabodhaweema  niwana kiyala eka therum ganna try karanawa, Ela Eka bhawana walin. Pilikul bhawanawa wage
මදුර: Welawakata Arya ashtangika margaya kiyala eeka try karanawa
මදුර: Thawa welawakata patichha samuppaadaya
මදුර: Mewwa eka Eka aya giya paarawal.. apita mewwa try kalaata kisima ekakin wadak nathiwennath puluwan
මදුර: Mokada ape understand ing mattam wenas nisa
මදුර: Ekama gaana unath dennek therum ganne devidihakata hugak welawata.. eth end result eka ekama uththare
මදුර: Hari paarawaluth godak thiyenna puluwan kiyala mama hithanne
මදුර: So.. just an idea.. as I also do.. Hama ekama waradi kiyala meter wenakan test karanna one
මදුර: Ex:- A sir chemistry ugannanawa, B siruth ugannanawa... Ekama chemistrya krama dekakata..
මදුර: A ge hamoma pass wenne na.. B get na.. eth dennama ekama de dewidihakata kiyala dunna
මදුර: Fail ewun danaganna one mamam giya paara Hari.. eth mata eken awabodhaweema wenne na.. enisa ekko mama eekata train wenna one.. naththan mata yanna puluwan widihe paarak hoyaaganna oone
මදුර: BTW.. why r we all discussing about Niwana...?
මදුර: Who has the proof as Niwana is an end for all these ? Or may be rebirth? Or may be this life?
මදුර: Samaharu hithanawa me jeewithayen marunata passe ethanin ehaata mukuth na kiyala.. ehemanam Niwana eyaalata Awashya naane...
මදුර: Samaharu kiyanawa Niwana is the practical way kiyala... Other stuff doesn't have a proof etc..
මදුර: So where is the proof for Nirwana? I mean... First at least you have to make a proof for urself that we all should reach Niwana.. that's the only way..
මදුර: I just wanna see those proofs.. to decide...
කසුන්: බොහෝ දුරට එකඟයි..
නිවන ගැන කතාව ආවේ හිරුන්ද බෙදාගත්තු විඩියෝ එකෙන් නේද?
පුද්ගලිකව නිවන කරා යායුත්තේ ඇයි ,බුදු දහමේ නිවන් මාර්ගය එකම මාර්ගය වෙන්නේ ඇයි, වගේ ප්‍රශ්න වලට දැනුමෙන් හදා ගත්තු උත්තර මට තියේ.ඒත් ප්‍රත්යක්ෂ නොවන නිසා උත්තර විදිහට මෙතන කියල වැඩක් නෑ.
අනික වචන වලට අපි දෙන තෙරුම් අපේ තේරුම් ගැනීමේ ප්‍රමානයට සාපෙක්ෂයි.
මට සරලව තියෙන උවමනාව සංතොසෙන් ඉන්න විදිහක්.හැම වෙලේකම..පොඩි වෙලේකට විතරක් නෙවි.ඉතින් එ සන්තොසේ උපරිම අවස්තාවට මන් නමක් දාගෙන තියෙනව නිවන කියලා...එ උපරිම අවස්තාවට යන්න පුලුවන් කියල හිතෙන පාරක මන් යනවා...එ  යන පාර හරිද වැරදිද කියල බලගන්න විදිහකුත් තියේ.. මන් සන්තොසෙන් ගත කරන කාලය කලින්ට වඩා වැඩි වේගන යනව නම් මට ස්තිරයි මන් යන පාර හරි බව..ඔය මගේ අදහස නිවන ගැන.
මේ අදහසට විරුද්ධ අදහස් තියෙන්න පුලුවන්..එව්වත් කියන්න ඉතින්.
මදුර: Wiruddha na.. eth suggests denna puluwan....
මදුර: Saralama deyak thamai 0  expectations... Eeka matanam elakiri wage wada
මදුර: Ee kiwwe kiss deyak balaaporoththu nowee hamotama support eke inna eka...
මදුර: Habai awla thiyenne mata thaama padiya(salary eka) apeksha nokara inna ba 😂😂😂
මදුර: Ewa ithin nathuwa jeewath wenna baane
මදුර: Eth udawwak kaloth eka ethanin iwarai...
මදුර: Salli nathi kaaleka nam api yaaluwekta udaw kalaama apahu passe Salli balaaporoththu wenna puluwan eth....
මදුර: Ehema nathuwa baane 😂
මදුර: Eth laga tikak thiyenawanam yaluwanta udaw karanna puluwan mukuth balaaporoththu nowee...
මදුර: Pros: you expect nothing in return... So you feel relaxed and happy in mind..
කසුන්: මට පඩිත් නෑ ඕයි..පඩි තියෙන්න රස්සාවක් තියෙන්න එපාය..
මදුර: Cons: you loose your first class luxary happy life 😂😂😂
කසුන්: 😂🤣😂
කසුන්: first class luxury tika hari
කසුන්: but how can you loose ur happy life
කසුන්: ?
මදුර: Means?
මදුර: Apekshawak nathiwa wadipura thiyena de Awashya ayata dunnama api langa luxary wada walata Salli na
මදුර: Ex:- mama bike ekak ganna Salli ekathu karanne awurudu 7ka withara idan... Thaama account eke thiyenne 4000i 😓
මදුර: Bus life... 😏 But I don't feel bad when I see that I don't have a vehicle even... Might have 1 by now.. but.. ooka thibbanam wiyadam double thrible 😂
කසුන්: he he true true
මැතිව්: Hi All.. seems I have missed quite a lot on an intriguing conversation..
~මදුර: Saralama deyak thamai 0  expectations... Eeka matanam elakiri wage wada
මැතිව්: I would say, I agree to this point up to certain extent. Unfortunately, its in our nature as humans to expect, hope, aspire and dream better things.. Though I would tell my self that I am not expecting anything in return for something that I do for someone, may it be to my close family, a friend or anyone in general, but it feels nice to be acknowledged / praised for the thing that you did.. Expectations does not necessarily have to in monetary terms.. However, an occasional pat on the back which feels good is also an expectation I believe..
මදුර: Correct.. that makes u happy... You do.. you gain.. u happy... That's human nature
මදුර: To be honest I am in a different stage.. sometimes I do good. And someone else steal the credit even 😂
මදුර: Selfishness is everywhere.. but.. I think again..
මදුර: What would I gain by claiming the credit...?
මදුර: Ekko mwath praise Wei.. eth... Achchara selfish porak nikan balan ideeda mama reclaim karanakan.. hatred summons naturally...
මදුර: Don't want that.. so best thing is to let it go.. we live a limited time..
මදුර: Ee tike eka credit ekakata nahenne mokatada?
මදුර: Ithihaase nawa soyaaganeem nisaa menee  marala thiyenawa. Wali, yuddha, to be the first to find... Or do.. to make ur name glow... Then again..
මදුර: WHAT THE FUCK?
මදුර: you die and name live.. what u gain?
මදුර: Ppl r selfish like hell for the time they live...
මදුර: Removing selfishness is not that easy... You need to be capable
මදුර: Lord Buddha.. expect nothing in return, give everything you can... That's a free mind.. you gain peace and self happiness there
මදුර: We can't reach that but. .. that's the basic of being happy... Which makes u a Buddha at the end as dhamma says
මදුර: Let everything go... Nothing belongs to you... And gain peace of life...
මදුර: Owwa apita baa thamai ithin xD
මදුර: But.   Eka inna tikee sathutin inna puluwan kramayak... Self peace..
මදුර: Thamunge hithee saamayak nathi haththanee appa looketa samaya geenna kathaa karanne 😂😂😂
මදුර: BTW... Did I stop the talk by asking "why r we discussing about Niwana?" 😂😂😂
ඉරේෂ්: අපිට පේන, දකින, අහන සියල්ල බොරුවක් බවත් එහි ඇති මායාව පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කරගත් පුද්ගලයා නිවන් දකිනවා.. එහෙම නැත්නං මෝක්ෂයට.. එහෙමත් නැත්තං සදාතනික සතුටකට පත්වෙනවා..
මදුර: Hari.. ee sadaathanika satgutedith... Expectations 0 ne..
මදුර: Mama kiyanne expectations 0 unoth niwan yanna puluwan kiyala newei
මදුර: Eth... We can be happy about ourselves.. like that.. no greed
මදුර: Thiyana hamadeema dennath newei
මදුර: But.. denna puluwan de denna.. like that.. without expecting any praces even...
ඉරේෂ්: ඒක අපිට මේ තියන ශබ්දකෝෂයෙන් උත්තර දෙන්න අමාරුයි..
මදුර: PS:- even I can't do that 😂😂😂
මදුර: What u mean?
ඉරේෂ්: Me magulen sinhala gahanna giyama puka irenava...
ඉරේෂ්: 😂😂
ඉරේෂ්: Expectation 0 mean.. Still you have an expectation
මදුර: Wahahahaha 😂😂😂 sinhalama one na kollo.. man wage kotanna 😂
මදුර: No... I mean...
මදුර: U give... And u let that go...
මදුර: Expectation 0 magulak wath hithanne na
මදුර: Yaaluwekta 500 one. Indaa ganin... Uba thiyaaganin.. good luck or whatever well bless.. the end
~මදුර: Expectation 0 magulak wath hithanne na
කසුන්: එහෙම වෙන්න පුලුවන්ද?
මදුර: Whatever he say or do is up to him.. I don't care... Like that
මදුර: If it's like that.. so Ethan oyage expectation ekak naha Deepu de gana
මදුර: U just let it go
ඉරේෂ්: Ahmmm.. Eth ehema hithala karanna ona... Eeka AUTO venavanama awlak ne.. Goda..
මදුර: Monawahari labunoth ithin baaragannawa.. like Lord Buddha did
මදුර: Well... If Lord Buddha can... Then any1 can
මදුර: Lord Buddha kale kisima kenekta karanna beri wadak newe
~මදුර: Monawahari labunoth ithin baaragannawa.. like Lord Buddha did
ඉරේෂ්: Baara gaddi eeka api BALANCE karanava eekai awla...
මදුර: Eet kalin thawa buduwaru 20 gaanak hitiyalu
මදුර: Pase buduwaru...  Rahathan wahansela...
මදුර: Kochhara aya kalaada..
මදුර: Expectation = balaaporoththu = aashawan = thanhawa = lobhakama
මදුර: Kochchara deval ain wenawada we thathwayedi... Eth karanna amarui...
මදුර: Minis hitha lobhakamen pirila
මදුර: Apita nodanuwathwama api lobha wada karanawa
~මදුර: Kochchara deval ain wenawada we thathwayedi... Eth karanna amarui...
කසුන්: පැහැදිලි නැත
මදුර: Expectations nathi unaama minissu aashawan aath wenawa, kaadarakama adu wenawa, thamanta Siddha wena paaduwaladi tharaha yanne na, wairaya adu wenawa, hitha tiken tika saamakaamee wenawa, alobha, udagu nathi, tika tika ehema wenawa
කසුන්: hmmm
මදුර: Nodanima ithin peaceful, happy paaraka gaman karanawa
මදුර: May be it will result nibbana too
මදුර: Who knows 😉
මදුර: Oh BTW...
මදුර: Expectation wenas.. adhishtaanaya wenas
ඉරේෂ්: මොහොත තුළ inna මනුස්සයා ගොඩ ...
මදුර: Adishtanaya = you try ur best..
මදුර: That's too expect ur own reach or goal...
කසුන්: දැන් එතකොට ඉරිසියාව වගෙ එව්ව එන්නේ කොහොමද?එකට මොකද කරන්නේ?
මදුර: Ekath expectation thamai.. but only about u
ඉරේෂ්: Mee සිංහල singlish ඔක්කොම එනව ... අවුලක් ගන්න epa....
ඉරේෂ්: 😂😂
කසුන්: 👍🏻👍🏻😁
කසුන්: hmm
මදුර: Irisiyawa... Mamath ithin lecturer  newe 😂 eth....
මදුර: Irisiyawa thula thiyenneth expectation ekak thamai... Thamunta nathi deyak wenath kenekta athi bawa
මදුර: Eka baahira wagema adyathmika wenath puluwan...
කසුන්: ok heres what i find really trouble with..
ඉරේෂ්: යථාර්ථය නොදන්නා thak oya සියල්ල එනවා ... irisiyava තරහ
මදුර: Ex :- dewadaththata thibbe baahira adyathmika dekeema irisiyaawa
මදුර: Oya wenakenekgen apeeksha karanne natthan... Ethakota eyage dewal mata naane kiyala lobha hithenneth naane...
මදුර: Remind :- expectation nathi unaama niwan yanawa kiyala mama kiyanne na 😉
කසුන්: බුදු වෙන්න ආසා නැති එකෙක් බුදු වෙන්නේ කොහොමද? ඒ බලාපොරොත්තුව හිතේ නැතිනම් අනික් බුදු වරුන්ගෙන් නියත විවරණ ගන්නේ බම්බුවටද?
මදුර: Adhishtaanaya
මදුර: To reach ur own goal
මදුර: Don't care other world
මදුර: U just urself.. u r ur own teacher... And...
මදුර: Niyatha wiwarana Wala sathya asathya bawa mama danne na ...
මදුර: Eth... Mata meter widihata wiwarana Bala Bala owwa koranta ba 😂
මදුර: Ane Manda kawru owa count karanawa kiyala...
ඉරේෂ්: මිනිස්සු mee system ekata එකතු වෙලා තියෙන්නේ ... ithin එකේ තියනව මඟුල් karanna ගියාම අවුල් යනවා ... මේක me system එකේ thiyana දෙයක් meka mata කළත් එකයි නැතත් එකයි ... eth me system එකේ api තවත් එකක් නිසා e deval කරනවා nam අවුලක් na...
මදුර: File it up and give access key or password to nibbana 😂😂😂
මදුර: BTW.. mama talks dunna ne?
මදුර: Mata eeken 1% wath koraganna baa ban  😂😂😂😂
මදුර: But I have an idea... Just can't execute them... So hard...
~මදුර: Eth... Mata meter widihata wiwarana Bala Bala owwa koranta ba 😂
කසුන්: සහතික ඇත්ත!
ඉරේෂ්: බුදු උනාට passe tamayi ban oya ඔක්කොම mala magaul ටික නැති වෙන්නේ ... eka nisa eva ගණන් ගන්න epa..
මදුර: Yaah.. even now I am playing DotA ... 😂😂😂
මදුර: Killing killing and killing... Mmmmmm... Fresh Meat 😍😍😍
කසුන්: මේක හෙන පැටලිලි සහගතයි අප්පා..තේරෙනවත් වගේ.. මෙලෝ දෙයක් තෙරෙන්නෙත් නෑ වගේ ඕයි!
ඉරේෂ්: mata ගුරුවරයෙකු vu පුද්ගලයකු කිව්වේ... නිවන් දකින්නට pera තියන චිත්තක්ෂණය අන්ත ලෞකික චිත්තක්ෂණයක්ලු..
කසුන්: ඒ කිව්වේ...?!?!?
~කසුන්: මේක හෙන පැටලිලි සහගතයි අප්පා..තේරෙනවත් වගේ.. මෙලෝ දෙයක් තෙරෙන්නෙත් නෑ වගේ ඕයි!
ඉරේෂ්: Eka hari..
කසුන්: දැන් ඒ හාදයා නිවන් දැකලලුද??
මදුර: Antha love? 🙄
~කසුන්: ඒ කිව්වේ...?!?!?
ඉරේෂ්: දැන් දිපන්කො උත්තර ...
කසුන්: අනික මේ අපි චිත්තක්ශන ගැන වද වෙන්න ඕනිද?ඔව්වා අල්ලන්න පුලුවන් බුදු කෙනෙක්ට විතරයි කියනව නේද?
මදුර: Sirawata..
~කසුන්: දැන් ඒ හාදයා නිවන් දැකලලුද??
ඉරේෂ්: අපි පුද්ගලයන් ගැන කතා නොකර අපිට දැනෙන තෙරෙන එකෙන් කතා කරමුද .. නැත්තං උන්ගෙ මගුල් කතා කර කර ඉන්න වෙයි.. 😄
මදුර: Anika ban me wachana akuru.. okkoma minissu hadaagaththa dewal
ඉරේෂ්: Yup
මදුර: Antha love nathuwa kunuharupayak dammath awlak wenna widihak na 😉
මදුර: Awabodhayata language eka adaal na
ඉරේෂ්: Hari
මදුර: Mama Danna widihata.. kochchara kunuharapa kiwwath awlak na 😂😂😂
මදුර: Mama podikaale kunuharapa Dan normal wachana
~ඉරේෂ්: අපි පුද්ගලයන් ගැන කතා නොකර අපිට දැනෙන තෙරෙන එකෙන් කතා කරමුද .. නැත්තං උන්ගෙ මගුල් කතා කර කර ඉන්න වෙයි.. 😄
කසුන්: නෑ නෑ මන් කිව්වේ නිවන් දැකපු කෙනක් නම් ඒ කතාව සරලව ගන්න බෑනේ ඒකයි.
මදුර: Ethakota kaalen kaaleta parushaa wachaa wenas karannaya?
මදුර: Kawruth track karanawaya?
මදුර: Silver warga okkoma winaya neethi
මදුර: To behave human to make it easy to concentrate I assume
කසුන්: දැන් එතකොට දස අකුසල් වල තියෙන පිසුනා වාචා පරුසා වාචා කියන්නේ මොනාද?
මදුර: Minissu hadaagaththa winaya neethi
මදුර: Err.. pisuna wacha theruma.mathaka na 😂
~කසුන්: නෑ නෑ මන් කිව්වේ නිවන් දැකපු කෙනක් නම් ඒ කතාව සරලව ගන්න බෑනේ ඒකයි.
ඉරේෂ්: Eka eka කියපු deval වලට කොටු වුණොත් අපිත් karanne evage ekak hoyana eka.. ee kathava theruma හරියටම දන්නේ කියපු pudgalaya... eg: api dan katha කරපු deval ගැන අපිම kiparknam ඇහැව්වda මොකක්ද කිව්වේ කියලා ...
මදුර: Parushaa wachaa ban kaalen kaaleta wenas wenawane
මදුර: Api aluth eewa keeyaknam modern world ekata introduce kalaada
මදුර: Mamama kalaa mage hithe 5k withara
මදුර: Ethakota kawda oka track karanne? 😏
ඉරේෂ්: අපිම thamai.. කියන කරන deval Depend වෙන්නේ ape ඇතුළත් එක්ක.. ape athula සුද්ද nam oya mona මඟුලk karath අවුලක් na..
මදුර: Wachana Wala thiyenne api hithana de..
කසුන්: ඔය කියද්දි  මතක් උනේ! හුක සද්දය එන්නේ සුඛ කියන පදයෙන්..ඒ කියන්නේ සුවය ඇති කියන අදහස.හුකනවා කියන්නේ සුවය ලැබෙන කාරිය කරනවා කියන එක.හිකෙනවනෙ එතකොට පරුසා වාචා වලට?!?!
මදුර: Hitha control wenna thamai wachana control karaganna kiyanne
මදුර: Dorawal 5 dorawal witharai.. witharamai...
මදුර: Okkoma dorawal yanne ekama kaamareta... Hithata
මදුර: Parushaa wachaa kiyanne api waradi deyak hithen hithala eekata wachanayak Dena ekata
මදුර: Habai ithin ewa samanya dewal wenna puluwan.. Ex:- gancy palaathaka hadunu wadunu mama Danna ekek innawa
මදුර: Paanak bimata watunath uu kiyanna ammata **Kanna kiyala
මදුර: Eunata uu eeka hithen hithuwe naane
~මදුර: Hitha control wenna thamai wachana control karaganna kiyanne
ඉරේෂ්: Eka වැරදි ... oka ගැන buduhamuduruvo prashna කරනවා.. iita passe ahanava ehenam ගොළුවූවන් බීරෝ රහත්ද කියලා..
මදුර: Ok? Ithin rahath naane.. uta hithen kisi control ekak naane katin kiyanna Bari unata...
මදුර: Control eka thiyenawanam awlak na
මදුර: Ex:- upathin andha ekeknam it's feeling eka danenakan danne na sex kiyanne mokakda kiyala
~මදුර: Parushaa wachaa kiyanne api waradi deyak hithen hithala eekata wachanayak Dena ekata
කසුන්: එතකොට ඇයි පිසුනා වාචා පරුසා වාචා මුසා වාදා සම්මපපලාපා කියල වචනෙන් වෙන වැරදි 4කට දැම්මේ...වැරදි සිතින් කියන වදන් අකුසල් කිව්වනම් ඉවරයි!බුදු හාඅමුදුරුවෝ ඒ තරම් ගොන් ද?
~මදුර: Ok? Ithin rahath naane.. uta hithen kisi control ekak naane katin kiyanna Bari unata...
ඉරේෂ්: Ethanama උත්තර තියනව.. වචන නෙමෙයි අවුල
මදුර: Mmm... Oya sil pada buduhaamuduruwo hadapuwa kiyala sure da?
ඉරේෂ්: Sil pada nam නැත
කසුන්: api thripitaka dharmaya pili gannawada nedda?
මදුර: Mama hithana widihata sil pada apita manasa control karanna lesi wenna ape indrayayan fix karana basic steps tikak witharai
මදුර: 1) mama thaama kiyawala na
මදුර: 2) piligatthath mama winaya, suthra gana echchara hithanne na
මදුර: Those are just control helpers
මදුර: Habai eewa nathuwa abidharma puhunuwenna ba
~මදුර: Mama hithana widihata sil pada apita manasa control karanna lesi wenna ape indrayayan fix karana basic steps tikak witharai
ඉරේෂ්: Eka වෙන්න පුළුවන්.. budu una කාලෙත් sil තිබිලා තියනවා .. ආජීවක attamaka silayth තිබ්බlu
මදුර: Therum ganna Oona kenekta puluwan.. execute karanna ehema ba
~ඉරේෂ්: Eka වෙන්න පුළුවන්.. budu una කාලෙත් sil තිබිලා තියනවා .. ආජීවක attamaka silayth තිබ්බlu
මදුර: Sirawata? Mmm... Mamath hithanne minissuma self control ekata hadaagaththuwa
~මදුර: Habai eewa nathuwa abidharma puhunuwenna ba
ඉරේෂ්: නිවන් දකින්න ova මුකුත් ඕනෑ na
මදුර: Hbai ekak... Owwa kaloth lesi kiyala buduhaamuduruwo recommend kalaa wenna puluwan
~ඉරේෂ්: නිවන් දකින්න ova මුකුත් ඕනෑ na
මදුර: Sirawata... Eth thripitakaya kiyanne api me Dan karana ideas share karaganna ekema kotasak
~මදුර: Habai eewa nathuwa abidharma puhunuwenna ba
කසුන්: කියවලා නැති දෙයකට පෙර නිගමන දෙන්නේ කොහොමද?
මදුර: Eekedi winaya suthra nathuwa abidharma kotasin apita wenas point of views labenna puluwan
මදුර: Wenas idea ekak enna puluwan
~ඉරේෂ්: නිවන් දකින්න ova මුකුත් ඕනෑ na
කසුන්: එකඟයි
මදුර: Ekai mama eeke wadagath bawa kiwwe
මදුර: Yes kiyawala na.. eth ewage point of views athi kiyala hithanawa
~මදුර: Hbai ekak... Owwa kaloth lesi kiyala buduhaamuduruwo recommend kalaa wenna puluwan
ඉරේෂ්: Evala avlak නැති නිසා වෙනස් kare ne.. සමථ භාවනාව hindu agame thibba එකක්.. එකත් e budu venna කලින් ඉදන් තිබිලා
මදුර: Api film ekak baluwath eke characters Wala point of views ne enjoy karanne
මදුර: Mama dakina widihata newei higannek loke dakinne
මදුර: Ithihaase kiyanawa thripitakaya liyaddi re kaale rahathan wahansela hitiyalu
මදුර: Ee kaale*
මදුර: Hitiyanam samahara wita useful point of views athi
මදුර: It's just a prediction I have
මදුර: I never recommended to read it to any1
~මදුර: Yes kiyawala na.. eth ewage point of views athi kiyala hithanawa
ඉරේෂ්: Eka hari.. හැබැයි eva e ayata ගොඩ යන්න කියපු deval මිසක් අපිට නෙමෙයි .. evalin mona මොනවාහරි දෙයක් ගන්න පුළුවන්.. ara kivve කලින් තේරෙනවා eth therenne na කියලා.. eka දැනෙන දෙයක් කියලා ගන්නත් පුළුවන්
මදුර: 😉👍 aham
මදුර: Oba dannawaada? Tharuwa mewwa kiyawa kiyawa meekata aha gahagena sadda nathuwa innaa bawa 😁😁😁
ඉරේෂ්: ඕකා Reply කරන්න ගත්තොත් වසලා හමාරයි... 😂😂😂😂
මදුර: Ai e?
මදුර: U mata kalin kathaa karala thiyenawa me gana.. it was interesting 😂
~මදුර: Wenas idea ekak enna puluwan
ඉරේෂ්: Api me katha karana ටිකට නිවන් දකින්නත් පුළුවන් ... eva ඔක්කොම depends
~මදුර: U mata kalin kathaa karala thiyenawa me gana.. it was interesting 😂
ඉරේෂ්: Eka තමයි එහෙම කිව්වේ
මදුර: New question... Ai api niwan yanna try karanne? 😂
ඉරේෂ්: 😂😂😂
මදුර: Dan okkoma patalaganna epaa onna 😂😂😂
~මදුර: New question... Ai api niwan yanna try karanne? 😂
ඉරේෂ්: Ai api methana chat eke inne??
ඉරේෂ්: 😄😄
මදුර: Sharing point of views? 😉
~ඉරේෂ්: Ai api methana chat eke inne??
කසුන්: මන් නම් කලින් උත්තරේ දුන්න ඕකට
~මදුර: Sharing point of views? 😉
ඉරේෂ්: මොකටද ?? 😀
මදුර: To make our own life paths..
මදුර: Ppl don't know what life is
~කසුන්: මන් නම් කලින් උත්තරේ දුන්න ඕකට
ඉරේෂ්: මතක නෑ.. දුමින්දta වගේ නෙමෙයි.. siravata 😂😂
මදුර: Why they live for
මදුර: To decide.. they discuss 😉
ඉරේෂ්: සත්තු ඔය ශෝක් එකට ඉන්නේ.. oya mona magulakvath නැතුව
මදුර: Heh 😂 niwan dakeem .. mental powers.. (I haven't experienced still) wage ewain minissu isarahin Inna puluwan... Eth minissunta wada saththunta self control wadi ban 😂😂😂
ඉරේෂ්: Api mee inna තැන හරියන්නේ na.. eka nisa api දෙයක් හොයනවා.. eka නිසයි api methana inne කිව්වත් අවුලක් na.. ekata ona නමක් da ගන්න පුළුවන්... නිවන කියලා උනත්
ඉරේෂ්: Dan inna තැන අවුලක් na eth තියනව
ඉරේෂ්: ඕඝතරණ සූත්‍රය වගේ  තමයි ... මම හිතන්නේ tripitakaye පළවෙනි සූත්‍රය
~මදුර: Heh 😂 niwan dakeem .. mental powers.. (I haven't experienced still) wage ewain minissu isarahin Inna puluwan... Eth minissunta wada saththunta self control wadi ban 😂😂😂
ඉරේෂ්: නිවන්  දකින්න ගිහින් අවුල් උනාma mental powers තියනවා mama hithanne.. නිවන් dakkata passe oya mona ata මඟුලක na.. නිදහස් මනසක් මිසක්
ඉරේෂ්: Anyway kastiya doi වගේ .. 12.45 una දන්නෙත් na... 😂😂😂😂 good night 😂😂😂😂
~ඉරේෂ්: නිවන්  දකින්න ගිහින් අවුල් උනාma mental powers තියනවා mama hithanne.. නිවන් dakkata passe oya mona ata මඟුලක na.. නිදහස් මනසක් මිසක්
මදුර: Idk abt that.. but still... Yama Maha pelahara pawa kiyala ithihaase thiyenawa budu, pasebudu, maharahath unath...
මදුර: Nights bro.. mama thawa godak wela innawa kohomath 😂
මදුර: Need to kill more 😍😍😍
~මදුර: Idk abt that.. but still... Yama Maha pelahara pawa kiyala ithihaase thiyenawa budu, pasebudu, maharahath unath...
ඉරේෂ්: Eva budu හාමුදුරුවෝ විනය නීති dala නැවත්තුවා... සමහර රහතුන්ට පෙළහර panna ba.. aduma තරමින් thava කෙනෙකුට නිවන් මාර්ගය තේරුම් කරන්නත් ba.. 😉
~මදුර: Need to kill more 😍😍😍
ඉරේෂ්: Ela ela 👍👍🏿
මදුර: Rules... It's strange to believe buduhaamuduruwo rules damma kiwwama
මදුර: Eth.. yamaamaha pelahara paanna puluwan adu tharame rahath wath unoth.. am I right?
ඉරේෂ්: I dont think so... ehenam magician la rahath වෙන්න ඕනෑ
මදුර: Magic is trick... Only tricks
මදුර: Anika buduhaamuduruwo magicianla gana hewwe naane... Ee kaaleth hitiyane...
~මදුර: Rules... It's strange to believe buduhaamuduruwo rules damma kiwwama
ඉරේෂ්: Budu හාමුදුරුවෝ ගැන තියන kathava gedi pitin hari kiyanna ba.. shraddava වැඩි කරන්න අතින් දාපු ඒවත් නැතුවාම nove..
~මදුර: Anika buduhaamuduruwo magicianla gana hewwe naane... Ee kaaleth hitiyane...
ඉරේෂ්: Eka nisa තමයි epa කිව්වේ ... rahath vennama ona ne ඒකට
මදුර: Ithin rahath welaama karanna puluwan dekata rahath wenna kalin karanna epa kiyana eka therumk nane.. did I misunderstand?
ඉරේෂ්: Rahath වෙන්නේ ova කරන්න nemeine... maya mathaka හැටියට podi valiyak වගේ seen ekak ගිහිල්ලා තමයි oya නීති දාන්නේ.. iita passe කට්ටිය ගේමta enava බුදු හාමුදුරුවෝ epa කිව්වා dan apita පුළුවන් බුදුන්වහන්සේ පරාජය කරන්න කියලා ... එතකොට බුදුන්වහන්සේ කියනවා raja අඹ කැඩීම තහනම් කියලා board gahavvata raja one nam අඹ කඩන් කනවා කියලා .. වාදෙට එනවා
ඉරේෂ්: Full story eka mathaka na
මදුර: Pelahara paanna beruwa (rahath wennewath nathuwa) geemata awa pelahara paala budun paraajaya karanawa kiyala?
ඉරේෂ්: කොහොමත් hama rahathekutam පෙළහර පාන්නට ba
~මදුර: Pelahara paanna beruwa (rahath wennewath nathuwa) geemata awa pelahara paala budun
ඉරේෂ්: Ee කාලෙත් magician idala තියනවා .. ඒකයි gemata avilla තියෙන්නේ ... හැබැයි un rahath vela ne...
මදුර: Ane Manda machan... Hadapu Katha wennathi
මදුර: Mokada magic kaarayo dannawane un karanne boruwak kiyala
මදුර: Danna kenekta lesiyen maattu wenawane
~මදුර: Ane Manda machan... Hadapu Katha wennathi
ඉරේෂ්: 😀😀 පෙළහර කියන්නේ එක්තරා බොරුවක් තමයි ... boruva තුළ බොරුවක්
මදුර: Specially pelahara paanna puluwan rahathan wahansela unath.. magicianla ekka geemata yanne naane.. ehema yanawanam rahath wela naane
මදුර: Yes indeed... But still
මදුර: Eken minissu gema call karanawa mmm... Lol
මදුර: Dakinne nathuwa kiyanna amarui 😂
මදුර: Habai thahanam kalaa wenna nam ba
මදුර: Busy sasune position ekakuth thinbbalu.. pelahara paana aya  athara Agra thanathura... Muglan rahathan wahanseda manda
ඉරේෂ්: Oke full story eka thripitakaye තියනවා
ඉරේෂ්: උඹට ona nam හොයලා කියන්නම් ... හැබැයි eka dana ගත්තා කියලා therumakuth na 😂😂
මදුර: Aniwaaaa... 😂
ඉරේෂ්: Ehenam api giyave... film ekak download venna daala doiyanava 😀 අපරාදෙ tharuva inna තිබ්බෙ ... 😝
මදුර: Api eeka kathaa kalleniwan dakkata passe powers use karanne na.. nidahas manasak misak kiyala kiyapu ekata
මදුර: Awashya welawak use karanna athi... Mama hithanne ehema
මදුර: Not really... But still that grp ekak hadala sadda nathuwa Inna eka chater 😂😂😂
මදුර: Ooka bawwa
~මදුර: Awashya welawak use karanna athi... Mama hithanne ehema
ඉරේෂ්: Okatath කතාවක් තියනවා.. ekath kiyalama yannamko.. දවසක් බුදුන්වහන්සේ ගඟකින් ethera venna යනවා.. එතකොට eka shramanayek ඇවිත් ලේන්සුva ගඟට දාලා ethera වෙනවා.. ita passe බුදුන්වහන්සේta kiyanavalu අනිත් භික්ෂූන් ඇයි ඔබ වහන්සේ එහෙම yanne නැත්තේ කියලා.. එතකොට kivvalu thotiya එනකල් inna කියලා.. ita passe thotiyagen ඇහැව්වාlu එගොඩට යන්න ගාන kiyada කියලා.. api hithamuko satha 10 kovve කියලා.. බුදුන්වහන්සේ kivvalu ara shramanaya oka වඩන්න මුළු ජීවිත kalema කැප කරන්න ඇති කියලා.. eth එකේ  වටිනාකම සත 10 kivvalu.. 😉
මදුර: Lol... Esop ge upamaa kathaa wage 😂
මදුර: Eth practical gathiyak thiyenawa..
මදුර: Powers thiyenawa kiyala pada show danne parlimenthuwata sudusu aya 😁😁😁

Comments

Popular posts from this blog

කබරයා - 14/8/17 - 15/8/17

කබරයා - 9/8/17 - 11/8/17

කබරයා - 8/9/17 - 14/9/17