කබරයා - 1/9/17 - 7/9/17
This summary is not available. Please
click here to view the post.
මෙතෙක් කලක් පුරාවට ඔබ අනුභව කර ඇති දෑ දිරවා, මළපහ වී ඔබව පිරිසිඳු වීමට නම් තවත් කල්ප කෝටි ප්රකෝටි ගණනින් ගතවනු ඇත. ඔබ දැනටමත් ගිළ ඇති දෑ දිරවීමට ඉතා අපහසු වීමත්, ඒවා දිරවන අතරතුරදී ද කුසගින්න උසුළාගත නොහැකිව ඔබ තව තවත් දෑ ආහාරයට ගැනීමත් මීට හේතු වේ. එහෙත් දැනටමත් ගිළ ඇති දෑ වැමෑරීමට නම් ඔබ හට ඒවා ගිළීමට ගිය කාලයවත් ගත නොවන බව අත්දැකීමෙන්ම ඔබ දන්නවා ඇත. තවද එසේ වමනය ගිය කල, නැවත කෑමක් ගැනීමේ රුචියක් ඔබ තුල නිර්මාණය නොවූ බැව්ද ඔබට මතක ඇතුවාට සැක නැත. කබරයා ඔබ හට පිළිසරණ වන්නේ මෙසේය... :)