ඒහිපස්සිකෝ...1
ගිම්හානි: අය්යෝ තුන් දෙනාගෙම ඔළුව විකාර වෙලාද කොහෙද? ආනන්ද හාමුදුරුවො යතුරු සිදුරෙන් තමා ඇතුලට ආවෙ. අනික කිසි දෙයක් හරියට හොයන්නෙ නැතුව කොහොමද කාශ්‍යප හාමුදුරුවන්ට බොරු කතා කියන්නෙ. සර් ඒහිපස්සිකො නෙවේ වෙන මොකක් හරි නමක් දාන්න. ඉස්සෙල්ලම සූත්‍ර පිටකය කියවන්න ඊට පස්සෙ ධර්මය ගැන තර්ක කරන්න. තරිඳු: අනේ මම නං ඕවා දන්නේ නෑ. මම මේ කිව්වේ අර හාමුදුරුවෝ කියපු දේ තරිඳු: ගිම්හානි fb ඉන්නවද? තරිඳු: ඇයි ඒහිපස්සිකෝ එකේ මොකක්ද තියෙන අවුල? කසුන්: Ithin ara man kiwwa samangngna pala suthraye thiyenne budu haamuduruwo ajasaththa rajjuruwonta ekin ekata irdi walata wada niwan maargaya maarai kiyala kiyala dena ekak ne.. Thripitake deega nikaaye dewine suthraya. Ithin ehema banak ahala giya ajasaththa rajjuruwo magic dekala hamuduru kenekge marga pala.gena peheduna kiwwama aul wage nedda? තරිඳු: ඔතන විතරක් නෙමෙයි. මම අහලා තියෙනවා බුදු හාමුදුරුවොම ඇතැම් අයට ආරාධනා කරා කියලා ප්‍රාතිහාර්ය පාලා තමුන්ගේ රහත් භාවය නරඹන්නන්ට පෙන්නන්න කියලා... කසුන්: Mehemai...rahath bawa pennanna pelahara paanawa k...