කබරයා - 9/8/17 - 11/8/17
You created group "Talks... :)"
කසුන්:
කසුන්: man kemathiy me gena adahas dena ganna.
You added මැතිව්
තරිඳු: Thanks for your responses for my FB post guys.Hope I've added the right people here...
Some are still pending though
මදුරංග: Oya pinthuura pilibanda obe adahasa mokakda ?
කසුන්: සුබ උදෑසනක් වේවා!
ඇත්තටම මට ප්‍රශ්නෙ ආවෙ ඒක share කරද්දි දාල තිබුන comments එක්ක
කසුන්:
You added අමිල
අමිල: Mokakda e nama....?
තරිඳු: ඒ වගේ දේවල් මාර ලොකු දේවල් කියලා හිතං fb දැම්මම අපිටත් ඉතින් වෙන තැන් වලින් හිනා යනවා කියලා
ඒක කියන්න බැරියෝ
Screen cap එකේ නම තිබේ
අමිල: He he...
තරිඳු: ආහ්හ්... කලින් chats කියවන්න බැරිද?
අමිල: Baha ne
තරිඳු: I see
කසුන්: ඇත්තටම මට ප්‍රශ්නෙ ආවෙ ඒක share කරද්දි දාල තිබුන comments එක්ක
තරිඳු: මෙහෙමයි ඉතින්. ඕක එක එකා ගන්න විදිය
ඒ හාමුදුරුවන්ට මේක අලුත් දෙයක් හංදා fb දැම්මා. අපේ උන්ට ඒක අලුත් දෙයක් හංදා comment කලා
ඇත්තෙන්ම කියතොත් ඔය post එකත් ඇති හරිහමන් එකෙක්ට මේ සසරෙන් එතෙර වෙන්ට
අන්තිමට අපි මේ post එක හරහා දකින්නේ අපේ අනුසය වෙලා තියෙන කෙලෙස්ම තමයි
ඔය පැනවීමට වටිනාකමක් තියෙන නිසාම තමයි අපිව ඕවා දැක්කම කම්පනය වෙන්නේ
ඒක හොඳ දෙයක්...
අමිල තාම ඉන්නවා නේද?
අමිල: Innawo
තරිඳු: එළ
මැතිව්: Hi All Good morning
තරිඳු: GM man
ඒ හාමුදුරුවන්ට මේක අලුත් දෙයක් හංදා fb දැම්මා. අපේ උන්ට ඒක අලුත් දෙයක් හංදා comment කලා
කසුන්: මටත් හිතුනෙ නිලමේ ඇදුමක් ගහන් wifeට වැන්ද පින්තුරෙකට බනින මිනිස්සුයි මේ පොටො වලට බනින මිනිස්සුන්ගෙ වෙනසක් තියෙද කියලයි
අනික ඔහොම කන්න කියල බුදුන් කිව්වා කිව්වම?!?!?
මේක කන්න කියල නෙවි ලොකු සැප විදින්න එපා සරලව ඉන්න කියල නෙ කියල තියෙන්නෙ.my bad.ඒත් ඔය කතාවෙත් අවුලක් නැත්ද?
තරිඳු: මෙහෙමයි ඉතිං. ඕකා පහුගිය දොහේ කඩේ ගියේ පිටිදූවට නේ... එහෙව් එකා ඔහොම කියනකොට ටිකක් විතර අවුල් තමා. ඒත් අපි ඒකෙන් දකින්න ඕනෙ උගෙ අවුල නෙමෙයි. අපේ අවුල...
අපිට මෙතන ඉඳන් සත්ත්ව පුද්ගල දහමක් තමයි පෙනෙන්නේ.
මැතිව්:
මැතිව්: මේ පින්තූරය කොහොමද සදහම් සේවාවත් එක්ක සම්බන්ද වෙන්නේ කියල මගේ මිතුරෙක් මේ දැන් මගෙන් ඇහුව..
කසුන්: ඇයි හත්වලාමේ සම්බන්ධ වෙන්න බැරි?!?!
----දැන් එක්කො උන්නාසේට ආව බාධක වෙන්න බැරිද මේ..තන්හා රති රඟා ගෙමක් ඉල්ලුවේ බෝසතාණන් ගෙනුත්..
----අනික් කාරනව තමයි උන්වහන්සේ ගෙන් සරණ සොයගෙන ආව මිත්යා දෘෂ්ටියෙන් සම්යක් දෘෂ්ටියට ආපු උපාසිකාවෝ දෙන්නෙක් වෙන්නත් පුලුවන්..
හා නැද්ද?
අනික මන් මේ කල්පනා කලේ..බුදුන් කාලේ මූනුපොත තිබිලා එකේ ආනන්ද හාමුදුරුවන්ගේ status updates බලාගන්න තිබ්බානම්!!!
මැතිව්: නමුත් සම කළු ලාංකික උපාසිකාවෝ උනානම් මෙහෙම ලං කරලා චායාරුප අරගෙන, මේ මාතෘකාව යටතේ මුහුණු පල කරයිද ?
කසුන්: දැන් බලන්න කො බුදුන් කී දෙනෙක්ට නිවන් මාර්ගය කියා දුන්නද?ඒත් අපිට කියලා දෙන්නෙ special cases විතරයි නේ..ඒ වගේ වෙන්න බැරිද?
You added ඉරේෂ්
තරිඳු: මෙහෙම දෙයක් තමා ඕකට කරන්න වෙන්නේ. වෙන්න පුළුවන් ඔක්කොම possibilities ටික ගවේෂණය කරනවා. ඒත් අවසාන විනිශ්චයක් නොදී ඉන්නවා
තරිඳු: මොකද අපි හරියටම මේ මොකක්ද කියන්න දන්නේ නෑනේ
තරිඳු: හැබැයි ඉතින් එකක් පැහැදිලියි
තරිඳු: හාමුදුරුවන්ට මේක special
කසුන්: 😁
තරිඳු: උඩ පින්තූරය ගැනයි අපි කතා කරන්නේ ඉරේෂ්
ඉරේෂ්: සමාවෙන්න ඕන.. පැහැදිලි නෑ මාතෘකාව..
කසුන්: පොඩි ඉල්ලීමක්..මෙතන ඉන්න කවුරු කවුරුත් තමන් නමින් අඳුන්නලා දුන්නන නම් සංවාදය පහසුයි. මම කසුන් ජයනෙත්ති. කසුන් කිව්වහැකි ,නෙත්ති කිව්ව හැකි.. තමන් කැමති විදිහක්.
තරිඳු: තව එවුන් මග එනව බං
තරිඳු: :-/
You added මදුර
තරිඳු: මම තරිඳු පෙරේරා
තරිඳු: බස්සා, තරූ තමයි කාඩ්
කසුන්: ප්‍රශ්නෙ උනේ මේ පින්තූරෙ සදහම් සේවාව එක්ක සම්බන්ධෙ මොකක්ද කියල.
ඉරේෂ්: මම ඉරේෂ් 😁
මදුර: Man thawath motta kollek... Danata MCK kiyapallakoooo 😁
ඉරේෂ්: සදහම් සේවාවට උදව් කරන පිරිසක් විය හැකි.. NGO වගේ..
මදුර: Sorry... Methana okkoma kollo needa inne?
තරිඳු: ඔව්
මැතිව්: මම දේවින්ද මැතිව්
ඉස්කෝලේ යාළුවො කිව්වේ මැට්ටා කියල.
You added හිරුන්ද
හිරුන්ද: Nice to meet u all
තරිඳු: Welcome Buddy... :)
අමිල: I'm Amila. Nice to know you guys as well
මදුර: Amila... Mmm.... Strange name... Sounds bit stupid too.. just like mine... 😋
අමිල: He he...
අමිල: MCK...?
අමිල: Umbata mama kiyanne naha ithin...
You added රන්දුණු
තරිඳු: Alright guys. We almost got everyone who was interested on my FB post. One of them is still working on his WhatsApp account so he'll catch us up.
තරිඳු: First of all, thank you for showing interest on this discussion. I personally know all of you so I believe we can make these discussions very worthwhile... :)
හිරුන්ද: 👍
අමිල: Tharu as always I havnt seen any of your posts begs to differ... lol
කසුන්: 😁
තරිඳු: I'm Tharindu. Studied @ De Mazinod, Royal, IIT and Colombo Campus. Worked at Aeturnum, Zone 24x7 and currently @ Pearson.
අමිල: Not3d. 😜
තරිඳු: 🤔 Therune naa ban
අමිල: Awulak naha ohoma yan...
මදුර: Matath nam therune na
මදුර: Awlak na... Kohomath kadda hena chater 😂
අමිල: @මදුර Umbata mama wenamama kiyala dennam...
මදුර: IIT ekediwath mehema banala na sirla 😋
මදුර: Aaaaa ow uba bandama kohomath mata wada dannawane...
මදුර: Ade kiyala denna epaa ban
මදුර: I wanna experience myself and explore 😁😁😁😂😂😂
අමිල: @මදුර I know, as well bro, explore and enjoy life
මදුර: Ihi ihi ihi 😂
මදුර: Machan.. podi toilet prasnayak thiyenawa
මදුර: Api monawada discuss koranne sirawata?
මදුර: Buddhagama?
මදුර: Realty?
මදුර: Or... Logics?
තරිඳු: Anything that might bother you or you are seeking answers for
මදුර: Methana hamoma bauddha da?
අමිල: I'm not
තරිඳු: නෑ. මේක කොත්තුවක්
තරිඳු: :D
තරිඳු: But yes. Most of them are born Buddists
තරිඳු: Except for me, Amila & Mathew
අමිල: Boys back to topic
මදුර:
මදුර: Sure ekatama ubalata maawa epaa Wei 😂😂😂
මදුර: Mata strange talks enawa ban naturally...
මදුර: Manufacturing defect 😁😁😁
අමිල: Stranger things is life is all about MCK
අමිල: Nothing is certain in this world of uncertainty
තරිඳු: තෙරුවන් සරණයි (or Seven Blessings) හැමෝටම!!! කල්‍යාණ මිත්‍ර සම්බන්ධය ඉතා වටිනා දෙයක්...
අමිල: Oba siyalu denatath "May the triple gem bless you....."
මදුර: Kalyana Mithra hoyana eka lesi na ban 😊
මදුර: Also... Kenekta kalyana Mithra set wenawanam wenne... Uu ehema labanna sudusu keneknam thamai
මදුර: Ex:- yaaluwo balen athikara ganna baane
මදුර: U have to be good so naturally good comes back to you
තරිඳු: What you get is what you give. Its that simple... :)
මදුර: Meka gon example ekak but... If you watch movies.. Arya2 is a good example for friends.. who expect nothing at all in return
මදුර: Oya balahanko ithin ubala Honda matath kadda enawa dan
මදුර: 😓😓😓
තරිඳු: http://www.imdb.com/title/tt1526323/
තරිඳු: Is this the one?
මදුර: Yeesh 😊
මදුර: The guy give everything to friend expecting nothing in return..
මදුර: But.. he become bit selfish over love.. still doesn't change
මදුර: Charactor sounds stupid yaah... But a good movie lol.
මදුර: It's not abt any dhamma though
අමිල: So Tharu what is that post with the monk eating in SL.....?
අමිල: I'm sorry for asking that, coz I don't live there I don't follow up on anything on SL stuff for a very long time
තරිඳු: Let me get that discussion back
තරිඳු: Kasun asked other's views about this
තරිඳු: Care to respond
අමිල: is this a point of execuse or sarcasm?
අමිල: This monks post
අමිල: Coz for me I find that the ven. Thero is using his social media to lean towards empathy from people, where as forgetting about the fact that he has already done or considered by court, he was part of an act of some kind of vandalism to be there in the first place.
තරිඳු: Stupid WhatsApp doesn't allow ppl to go back in time after they join a group discussion
අමිල: That again prove my point, he just misuses and mislead people mind towards something else, where as the real matter stands, why a monk partakes in activity that stand against the sri lankan juridical system.
හිරුන්ද: Machan what's the topic here. I suggest to have the topic as the group subject
හිරුන්ද: Just an idea
තරිඳු: Good one machan. But the problem is, there could be cross topics as well
තරිඳු: Let me try though
මදුර: Topic might be mostly "Tharu's post" 😂😂😂
හිරුන්ද: That's fine. Happy to be flexible to keep it interesting. But it will be better to have a scope so we stay on track
කසුන්: guys really want to get in to the discussion.bit busy..will join u ASAP
තරිඳු: Agreed. Current topic is Uduwe Dammaloka Theros recent postings on having a meal at the courts, followed by a picture of two foreign ladies shared by same monk with a weird topic
තරිඳු: https://www.facebook.com/uduwedammaloka/posts/1188335054645866
තරිඳු: https://www.facebook.com/uduwedammaloka/posts/1188521171293921
මදුර: Tharaha wenna epa... Eth... Ai api unwa wiwechanaya karanne? Unta pissu kiyala danadanama? 😁
තරිඳු: "සබ්බේ සත්තා උම්මන්තකා"
මදුර: Uba hadapu line elak newei ne? 🙄😳
තරිඳු: නෑ. බුදු හාමුදුරුවොම කිව්වා කියලා තමයි අටුවාවේ තියෙනවා කියන්නෙ
හිරුන්ද: Hehe
මදුර: Mmm... Original thropitakayata tikak Hari lagin Yana widihata(updates, patch releases, amplifies, loku seened, makeups nathi) kawruhari liyapu copiyak hoyaaganna thiyeida?
මදුර: Original thripitakaya allannawath denne naane
මදුර: Thripitakaya*
මදුර: Me redde English hodai pitasakwala podi ewun nalawanna 😓
තරිඳු: https://www.facebook.com/permalink.php?story_fbid=1263170017028641&id=1177715575574086&
තරිඳු: Direct Download Link : http://www.mediafire.com/?q6mcjc8jpo1dp8o
අමිල: Thanks
මදුර: Elaz... I hope it's not upgraded 😊
~මැතිව්: මේ පින්තූරය කොහොමද සදහම් සේවාවත් එක්ක සම්බන්ද වෙන්නේ කියල මගේ මිතුරෙක් මේ දැන් මගෙන් ඇහුව..
තරිඳු: මම දැනුයි මේ post එක හරියටම දැක්කේ. පේන විදියට FB එක තමයි වැඩේ කාලා තියෙන්නේ. Hits වැඩිකරවන්න Image Processing වලින් highlight කරලා තියෙන්නේ ඔය පින්තූරය උනාට ඒ post එකේ තව photos කිහිපයක්ම තියෙනවා... :)
කසුන්: Ow 10 pics
මැතිව්: Hey All.. a very Good morning. Guess I didn't miss much of the conversation.
තරිඳු: GM. Nope, except for few catchings up
මදුර: Goodies mornings kolla 😊
හිරුන්ද:
හිරුන්ද: Rest is all noise. (Mohaya)
කසුන්: ado thanks for the link.
හිරුන්ද: I think Iv shared allan watts with tharindu sometime back
හිරුන්ද: Another person I got to admire recently is Sathguru.
~මදුර: Original thripitakaya allannawath denne naane
කසුන්: කාට කියලද, කොහොමද එකේ uniqueness එක sure කරගන්නෙ?!?!?
මදුර: Ane Manda... Ookama thamai matath thiyena purasne
මදුර: Mama ithin oka illuwata kiyawai kiyala hithanna amaarui... Iscole pothakwath kiyewwe nathikota thripitakaya heenen thamai 😂😂😂
කසුන්: අවුලක් නෑ ..බුදුන් දවස හිටපු අසූ මහා ශ්‍රාවක වහන්සේලා ඔය පොත් වල 1/100 වත් දන්නේ නෑ මයේ හිතේ..
මදුර: Api apima Danna widihata thamai hmmmmm...
මදුර: Lol
මදුර: Thripitakayath filter karala ganna una kiyahanko 😂
කසුන්: හි හි.. ෆිල්ටර් කරන්න ඕනි නෑ නේ..තමන්ට තේරෙන ප්‍රමානෙට ගමු.
~හිරුන්ද: Rest is all noise. (Mohaya)
තරිඳු: Didn't get this
හිරුන්ද: I think in the context of Buddhism our mission starts from the moment where we stop everything and start the inwards journey
හිරුන්ද: This could be meditations, drugs, yoga etc
හිරුන්ද: Rest is all noise.
හිරුන්ද:
~හිරුන්ද: I think in the context of Buddhism our mission starts from the moment where we stop everything and start the inwards journey
කසුන්: i was going to bring up the same point but bit differently..u see i listened to the link.n i agree with most of his words..
හිරුන්ද changed the subject from "Talks... :)" to "Samma dhitthi🤙"
කසුන්: but then he starts to tell things abt the universe..
කසුන්: the main different i found in damma is that it explains world thrug us ,while all the other systems trying to explain person who lives in the world..
කසුන්: සිංහලෙන් කිව්වොත් ලෝකය තියෙන්න අපි හින්ද කියල දකින්නේ නැතිව ලෝකයක් ඇතුලේ ඉන්න අපිව තේරුම් කරන්න හැදිල්ලක්
මදුර: Machan waradiyata hithanna epa... Ubalage point of views nodana mata mukuth kiyanna awl wage...😂
මදුර: So once again am asking.. me set ekama bauddha da? Atheist da? Naththan manmulaawee paara soyaagena hasarak asamin gaman karana ayada? 😊
මදුර: Naththan wenath .. da xD
මදුර: Sorry am asking from tharu.. lol
මදුර: He is the database of all here as I k ow
කසුන්: paara soyaagena hasarak asamin gaman karana aya -- ekata nam kemathi man..onna man ehema ekek
මදුර: Chah! Me ingreesi nathiwa apita yamak kotaaganna Bari hati 😓
මදුර: Nice.. I am kinda same.. samaharawita api naturallyma Buddhist wenath puluwan.. but we can't define that to be exact.. bosathaanan wahanseth thaniyamane paar hewwe
මදුර: I hope others are also free on their point of views..
මදුර: I mean.. not attached to an exact view...
තරිඳු: Yeah. I made sure of that. If there is anyone to get offended first here, that would be you...
තරිඳු: :D
තරිඳු: So you can rip Buddha, God, Jesus, Me, You or anyone for that matter if that is what it takes
තරිඳු: I strictly believe that a normal fellow would not put a Wow to my post after reading all those accusations
තරිඳු: Makes sense? Please talk if anyone disagrees
මදුර: I am abnormal 😩😫😫😫
මදුර: And yaah.. u got me.. xD
මදුර: And I already offended I guess ROFL 😂😂😂
මදුර: On uduwe dhammaloka case.. I asked why we waste time on crazy stuff lol 😂😂😂
තරිඳු: haha
මදුර: Ee unaata eeka ithin weera kriyawak newei 😏
මදුර: Idk man.. even in games I am offensive... Offense is my main defense... It's a bug in my blood I guess 😅😏😒
මදුර:
ඉරේෂ්: Hi all,
මොකෝ වෙන්නේ ...
මෙහි මාතෘකාව සම්මා දිට්ටි වගේ දැක්කේ..
මගේ පලවෙනි ගැටලුව..
මොකද හිතන්නේ ජීවිතය ගැන..?? What is the meaning of life..??
කසුන්: මල මගුලයි.දීපංකෝ මෙව්වට උත්තර. :) ...මට නම් ජීවිතේ මාරයි... ජීවිතේ තේරුම ගැන නම් අවංකවම තේරුමක් නෑ ඉතිං...
මදුර: Okata uththara buduhaamuduruwo gaawawath na mage hithe
~මදුර: Idk man.. even in games I am offensive... Offense is my main defense... It's a bug in my blood I guess 😅😏😒
කසුන්: අන්න මරු..මන් නම් මෙතන්ට ආවේම නන්නත්තාර වෙන්න බලාගෙන...මන් කියන එව්වට ගහලා කුඩුපට්ටම් කරලා දාල යන එන මං නැති කරල උතුර දකුණ මාරු වෙන්න මට කෙල වෙනවනම් එච්චරමයි මට ඕනෑ..so u guys can offend me how much you want. i won't mind :D
මදුර: Lol.. ko ithin mukuth kiyanna epai kudupattam koranta 😁😉
කසුන්: මෙහෙම්යි ඉතින් අවංක උවමනාවක් තියේ නම් ඔය කලින් කිව්ව ටිකත් ඇති නේ කෙලවන්න පටන් ගන්න..
කසුන්: 🙂
මදුර: Man kelewwa podi topicata...
මදුර: Anith ewwa nam wide topics... Rola yaddi thamai kelawanna wenne
මදුර: Hodai kiyamu balanna... Alcohol ganna eka hodada narakada? Kastiya hithanna widihata...
කසුන්: මන් නම් බොනවා ඔන්න.කුඩු නම් ගහල නෑ..අනික් දුරාචර නම් කොරනවා..බොන නොබොන එක තමන්ගෙ කැමැත්ත..නොබොන එකාට බලෙන් පොවන්නේ නෑ..බොන එකාට බණ කියන්නෙත් නෑ.
දස අකුසල් වල සුරාමේරය නැති එකයි..සර්කානි ශාක්යසිංහගෙ කතාවයි පහුගිය කාලෙම පට්ට ගහල තියෙන හින්ද ඒ ගැන කියන්න ඔනි නෑ කියලා හිතනවා..
රන්දුණු: සුරාමේරය ගැනීම පවක් කියලා දක්වලා තියෙනවද බුද්ධාගමේ
රන්දුණු: ගැනීමේ ආදීනව දක්වලා තියෙනවා... ඒත් ඒක පවක් විදිහට කියලා තියෙනවද?
කසුන්: දස අකුසල් වල නැත.පස්පව් වල තියේ..පස්පව් බුදුන් විසින් දෙශනා කලේ කොහෙද කියල අහපු ප්‍රශ්නට අද වෙනකන් උත්තරයක් නෑ ඉතින්..මේකෙ ඉන්න ඈයෙක් දන්නවනම් කියන්න..
රන්දුණු: hahahaah
රන්දුණු: good one
රන්දුණු: මම දන්න හැටියට පස් පවු ගැන උම්මග්ග ජාතකයේ කියලා තියෙනවා
රන්දුණු: මහෞශද පණ්ඩිතුමාගේ අම්මා පන්සිල් අරන් කියලා
රන්දුණු: හැබැයි ඒකත් පසු කාලීන හාමුදුරුවරු ලියපු කතා
මදුර: Mama Danna widihata oya gaathaa Wal walin 70% ta wadiya buduhaamuduruwo deshana karapuwa newei
රන්දුණු: බුදුහාමුදුරුවො ජාතක කතා ඇත්තටම දේශනාද කියලා මට අදවෙනකම් සැකයි
කසුන්: දේව ධර්ම ජාතකෙත් තියේ..ජාතක කතා ඔට්‍ටු නෑ නේ..
මදුර: Buddhagame issara aawalu dasa akapa wasthu case ekak
මදුර: Ewwa okkoma kamathinam korapiyaw kiyala buduhaamuduruwo deshana kalaalu
මදුර: Ewwa okkoma minissu hadaagaththa winaya neethi
මදුර: Bona ekee mama dakina widihata thiyenne paadu dekai...
මදුර: 1) Awashya prathishakthiya naththan.. leda cases enawa.. allergies, cancers etc
මදුර: 2) u loose ur conciousness at some rate temporally...
~මදුර: Buddhagame issara aawalu dasa akapa wasthu case ekak
කසුන්: පොඩි පටලැවිල්ලක් වෙලා..ඕක දෙකක්.. දස අකැප වස්තු කේස් එක දෙවන දර්ම සංගායනවෙදියි එන්නේ..අරක දෙව්දත් තෙරුන්ගේ වර පහ
මදුර: Sure? Mata mathaka widihata ara sanga bedhaya athikaranna dewdath gahapu master plan ekee aapu case 10k
~මදුර: 2) u loose ur conciousness at some rate temporally...
කසුන්: දැන් එතකොට අමු බේබද්දෙක් වෙච්චි සර්කානි හාදයා සොවාන් උනෙ කොහොමෙයි?
මදුර: Buduhaamuduruwo kiwwalu ona kenek pilipaddata awlak na kamathinam kiyala
මදුර: Idk sarkani.. pls tell the story? 😉
මදුර: Mama kiwwe unconscious newei..
මදුර: It just get lowered.. sometimes it doesn't
මදුර: Some ppl can hold it.. kochchara gahuwath watenne nathi mage yaaluwo innawa
කසුන්: case 5y .. nirmansha wiya yuthui ..wruksha mulika wiya yuthui ...pindapathika wiya yuthui..aranya waasi wiya yuthui.. .thawa mokak hari siwuru pirikara case ekak.. owa thamai dewdath therunge illeem paha..
කසුන්: දෙවෙනි එක සර්කානි සූත‍්‍රය. සර්කානි ශාක්‍යසිංහ කියන්නෙ සුද්දෝධන ගෙ මල්ලිගේ පුතා. සර්කානි බේබද්දා. ශාක්‍ය පරම්පරාවටම නිගා දෙමින් පාරෙ තැන තැන බීලා වැටෙනවා. සුද්දෝධනගෙන් පස්සෙ එක්තරා වෙලාවක රාජ්‍ය බාරගන්න කියල සර්කානිට කියනවා. එයා ප‍්‍රතික්‍ෂේප කරනවා. සර්කානි කසාද බඳින්නෙත් නෑ. බිබී, සිංදු කිය කිය, ඇවිද ඇවිද, තැන තැන වැටි වැටි සර්කානි සතුටෙන් ජීවත් වෙනවා.
මේ විදිහට බිබී ඇවිදින මේ ඇල්කොහොලික් සර්කානිව ශාක්‍ය වංසෙන් නෙරපනවා. අන්තිමට සර්කානි බීලා ඇවිදිද්දි පාරෙ වැටිලා මැරෙනවා. මිනිය වළලන්නවත් ශාක්‍යයෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.
බුදුන් ආනන්දත් එක්ක සර්කානි හොයාගෙන යනවා. ගිහින් මිනිය වළදානවා. බුදුකෙනෙක් අතින් වැළලෙන පළවෙනි මිනිහා සර්කානි.
ආපහු එද්දි බුදුන්ට ශාක්‍යයන්ගෙන් බරපතල චෝදනා. ඒ වගේ අපහාසයක් කළා කියල වර්ගයට.
‘සර්කානි බුද්ධ වංශයෙ කෙනෙක්. එයා සෝවාන් ඵලයට ඇවිත් හිටපු කෙනෙක්..’
ශාක්‍යයන්ගෙ හකු මාට්ටු වෙන්න බුදුන් උත්තර දෙනවා. ---ජගත් මාරසිංහයන්ගේ අනුවාදය.---
මදුර: Yes... Sorry sorry mata waraduna
මදුර: Dan wayasaine ban...
මදුර: Gajini 🤓
කසුන්: 3792. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
එකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සොවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
මහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් ද සමන්වාගත ය. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය. තිරිසන්යොනින් මිදුණේ ය. ප්‍රෙතවිෂයයෙන් හාත්පසින් මිදුණේ ය. අපායදුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. “ධර්මය කෙරෙහි ... ලොකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. හෙතෙමේ පස් ඔරම්භාගිය සංයොජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඔපපාතිකයෙක් වෙයි. මහානාම මේ පුඟුල්තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන් යොනින් මිදුණේ ය. ප්‍රෙතවිෂයයෙන් මිදුණේ ය. අපායදුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් යුක්ත වූයේ නො ද වෙයි. හෙ තුන් සංයොජනයක් ක්‍ෂය කිරීමෙන් රාගදොසමොහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක් වරක් ම මෙලොවට පැමිණ දුක් කෙළවර කෙරෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන්යොනින් මිදුණේ ය. ප්‍රෙතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධය හ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්වාගත වේ. හෙ තෙවැදෑරුම් සංයොජනයන් ක්‍ෂය කිරීමෙන් “විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම, මේ පුඟුල් තෙමේ ද නිරයෙන් මිදුණේ ය. තිරිසන් යොනින් මිදුණේ ය. ප්‍රෙතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණේ ය.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ නො ම වෙයි. දහම්හි ... නොම වෙයි. සඟන කෙරෙහි නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නොම වේ. ජවනප්‍රඥා ඇත්තේ නො ම වේ. විමුක්තියෙන් නො ද සමන්වාගත ය. වැලිදු ඔහුට සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය සතින්ද්‍රිය සමාධින්ද්‍රිය පඤ්ඤින්ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද දහම්හු නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යොනට නොයන්නෙකි. ප්‍රෙතවිෂයට නොයන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් නො ම සමන්වාගත වෙයි. දහම්හි ... නො ම වෙයි. සඟන කෙරෙහි ... නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් සමන්වාගත නො ම වෙයි. වැලිදු ඔහුට සද්ධින්ද්‍රිය ... පඤ්ඤින්ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් කෙරෙහි ද සද්ධාමාත්‍රයෙක් ප්‍රෙමමාත්‍රයෙක් වෙයි. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යොනට නොයන්නෙකි. ප්‍රෙතවිෂයට නො යන්නෙකි. අපාය දුර්ගති විනිපාතයට නො යන්නෙකි.
මහානාම, ඉදින් මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සොවන්හ යි මේ මහසල්රුක්නට පවසන්නෙම් නම් මේ මහසල්රුක්හු ද සුභාෂිත දුර්භාෂිත දැන ගන්නාහු ය. සරකානි ශාක්‍යයා ගැන කියනු ම කිම? මහානාම සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ත්‍රිවිධ ශික්ෂා පිරිපුන් කරනසුලු වී ය.--ත්‍රිපිටක සිංහල අනුවාදය.--
කසුන්: http://www.thripitakaya.org/tipitakaya/Index/147?s=2514
මදුර: Dannam bonna Wei wage matath 🤑
මදුර: Ekama wakyane ban Hama thanama thiyenne
මදුර: 😵😫😵🤔🤢😷🤒🤧🤒🤒🤒💩
මදුර: Kawruhari maawa allahan .. mata kalanthe wage 😩
ඉරේෂ්: සෝවාන් උනාට පස්සේ බීමේ අවශ්‍යතාවක් තියනවද ??
කසුන්: ඇයි නැත්තේ?
මදුර: Buddhagame liyala thiyena widihata nam sowan unaama sakkaaya ditti , wichikichcha, seelabbatha paraamaasa nathi wenaw sowan unaama
මදුර: Ee mata eewaye there mathakath naa ban 😩
මදුර: Eth.. bona eka Hari ho waradi weema anuwa thamai eka nobiya yuthuda kiyala theeranaya wenna one ne?
කසුන්: කොහොමද හරි වැරදි තීරනේ කරන්න ඕනි?
මදුර: Biwwa kiyala apitawath wena kaatawath haaniyak nathinam.. eeke waradda mokakda?
මදුර: Mata eeke waraddak peenne naane ban xD
මදුර: Oya wushu walath thiyenne drunken style.. wushu patangaththe haamuduruwarune cheene... Indiyaawe bodhdharma haamuduruwarune ehetath kiyala Dela thiyenne
මදුර: Kohomath kaama beema tikak darunu guptha case ekak...
මදුර: Including eating meat
කසුන්: ???
මැතිව්: I'm not entirely sure If am straying away from the topic at hand. However, if we take christianity in to consideration, consuming alcohol is not considered a sin as such. However, similar to Islam there're restrictions in eating the meat of several animals. One example would be swine.
කසුන්: Hmm..
හිරුන්ද:
කසුන්: පිං!
හිරුන්ද: 🤙
ඉරේෂ්: අපි කතා කරපු බීම ගැනත්, ජීවිතය ගැනත් මිනිත්තු 13ක් තුළ කතා වෙනවා.. බොහොම ස්තූතියි.. 👍
හිරුන්ද: According the basic hindu teaching there are 112 ways to attain nirwana
හිරුන්ද: Buddhas path was one of them
හිරුන්ද: If u guys remember some of these basics were touched on Akala Sandya darama
ඉරේෂ්: Yup.. but i think there are many paths to attain nibbana.. coz it depends on us.. so everyone has an unique path...
කසුන්: මචන් මට හෙන අවුල් ගොඩක් තියෙන කාරනවක් ඕක..නිවන කියන එක මොකක් හරි දියුනු කරලා ලබන දෙයක් කියන එක මට පිලිගන්න හිතෙන්නෙම නෑ..සද්ගුරු මේ වීඩියොවෙ කියන කාරනා වලට මන් සැහෙන්න එකඟ උනාට ඔය මොක්ෂය අත්පත් කරගැනීමේ විධි ක්‍රම එක්ක මට එකඟ වෙන්නම බෑ..
කසුන්: උදා :- භාවනා කර සිත දියුණු කිරීමෙන් මෝක්ෂය උදා වෙනවා වගෙ කතන්දර
හිරුන්ද: Ema kramaya gena hedarimakin pasuwada ehema ekaga webmaster beri
හිරුන්ද: Mamath thawama hadaramin pamanai sitinne
හිරුන්ද:
හිරුන්ද: It is our intellect that's mudding the water
කසුන්: true true..
හිරුන්ද: That's the time you would need Shraddha
හිරුන්ද: I think 😊
ඉරේෂ්: මට හිතෙන්නේ සීන් එක මේකයි... ඔය කියන ඒවායින් පොඩි උදව්වක් වෙනවා හරි එක තෙරුම් ගන්න.. මොකද බුදුවරුන්ටවත් කාවවත් නිවන් යවන්න බෑ...
කසුන්: onna othanadi maath hira wenawa...
කසුන්: මන් කියන්නේ උදව්වක් වෙන්නේ නෑ කියන එක නෙවි..එක එක්කෙනාට අනන්යයි නේ නිවන් මග.
කසුන්: නමුත් හිත දියුණු කිරීමේන් නිවනට යන්න බෑ කියන එක..හරියට මේ වගේ,..
ඉරේෂ්: ඔව් එ්ත් වලේ වැටෙන තරමට ගොඩ යන්න පුලුවන් ..
කසුන්: කාය වර්දන ක්‍රියකාරකම් වලින් ලෝක වාර්ත තිව්ව හැකි..අනික් සේරෝම අයට වදා දක්ස උන හැකි. නමුත් භෞතික විද්යා නියම වලට එලියෙන්න යන්න බෑ..
කසුන්: ඒ වගේ හිත දියුනු කරලා කරලා කොච්චර කලත් හිත වැඩ කරන මුලික කාරනා ටික කඩන්න බෑ නේ..මැජික් නම් පෙන්නුව හැකි.
කසුන්: කවුරු හරි මේතන විසුද්දි මාර්ගය කියවල තියෙද?
ඉරේෂ්: Technical problem ekak.. kohomada ban quote karala reply karanne??
කසුන්: r u on pc or phone?
ඉරේෂ්: Phone.. just select it and reply da??
කසුන්: yes..
තරිඳු: Naa ban
ඉරේෂ්: Apooo onna awa
කසුන්: anna kiyahan..
ඉරේෂ්: 😂😂😂😂
තරිඳු: Ara left ekata ena arrow eka click karanna ona
ඉරේෂ්: Ela
කසුන්: 👍🏻
තරිඳු: Kasun thama matath kiyala dunne
තරිඳු: 😂😂😂
තරිඳු: මම හිමීට ඇවිත් මේවා එක එක අරන් මගේ අදහස් දක්වන්නං
ඉරේෂ්: Uba vdo eka baluvada?? Mama hithanne eka hodai katha karanna.. ee gana thamai api poddak katha kare...
තරිඳු: අද මේ යාල යන්න දඟලනවා
ඉරේෂ්: ගාල කඩන්... 😂😂
තරිඳු: තාම නෑ. ඒකත් බලලම සෙට් වෙන්නං
ඉරේෂ්: එල
කසුන්: ආහ්හ් එල කිරි.. සුබ ගමන් එහෙනම්!
තරිඳු: උඹලා වැඩේ ඇදන් පලයව්
තරිඳු: මම හිතුවාට වඩා මේක සිරා
තරිඳු: 😍
ඉරේෂ්: Office velavenam reply karanna amarui... ekata sorry venna oona..
තරිඳු: ඉස්තූතීයි...
තරිඳු: Yeah. Some of us r on different timezones. So you don't have to respond ASAP :)
තරිඳු: Ones you r free, check history, quote and reply
කසුන්: ආහ්හ් ඒකට මොකෝ..හැකි වෙලේක වර..පුලුවන් තරම් අදහසුයි උවමනා..
ඉරේෂ්: 👍👍🏿
කසුන්: yes..totaly agree
තරිඳු: Small request from all. Try to type either in sinhala or english
තරිඳු: Sinhala words in english is a real pain in the ass
ඉරේෂ්: මෙන්න වයිෆ් වෙඩි තියනවෝ... 😂😂
තරිඳු: අර මොකෝ?
කසුන්: 😁
ඉරේෂ්: උඹ තමයිලු ඔක්කොම කරන්නේ ... මාත් ඉවරයිලු.. ෆිල්ම් බලලත් ඉවරයිලු..😂😂😂😂
ඉරේෂ්: සිංහල ගහන්න ගියාම එහෙම තමයි බන්... කඩ්ඩ දන්නෙ නෑ.. 😂😂
ඉරේෂ්: මූලික කාරනා ටික කිව්වේ...?? විසුද්දි මාර්ගය, නෑ වගේ..
කසුන්: මෙහෙම පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.. අපි පිලිගන්නවනේ පදාර්ථයෙන් මූලිකව ලෝකය බොහෝ දේවල් හැදිලා තියෙන්න..යකඩ,ඉටිපන්දම්,කෑමජාති ,ඉතින් ඒ ඕනෑම දෙයක් අපින් මොන ආකරයට වෙනස් කලත් පදාර්ථයේ ගුණ වලින් වියුක්ත වෙන්න නෑනේ.
ඒ වගේ හිත හරි මනස හරි කියන නාම දර්ම උනත් එවාට ආවේනික ගුණ තියෙන්න ඕනි.ඒ කොටසට එකඟයිද? එතකොට මනස හරි හිත හරි මොන මොන විදිහට දියුණු කලත් අර ගුණ වලින් මිදෙන්නේ නැහැනේ.
ඉතින් නිවන කියන්නේ මේලෝකේ දෙයක් නෙවී නම්..අර හිත දියුනු කරන පාරෙ යන එක කාලේ කනව විතරයි නේ..





Comments
Post a Comment