කබරයා - 15/9/17 - 21/9/17
9/15/2017 ~ තරිඳු: වැස්සට නොතෙමී ඉන්න පුළුවන්නේ ඕනෑ නං. ඒත් තෙමුණු එකා දන්නවා ඒකෙ රඟ...~ මදුර: ඔව්නෙ 🤔 අද දරුනුවටම හෙම්බ හැදුන... ඊයෙ පට්ටට තෙමිල.. තව ලමයි හිටියනම් කොහොමද මට 🤔🤔🤔 ඉරේෂ්: වලට පනින්න ඕනා නෑ ගැඹුර බලන්න 😁 😉 කසුන්: අන්තඃපුර ගෑනුන්ගේ වදේ අගමෙහෙසියක් ගෙනෙන් ගෙනෙන් කියලා..උන්ට දෙන්න උත්තරයක් හොයන්න මෙතන්ට ප්‍රශ්නේ අරන් ආවම මුන් කියන්නෙත් උන්ට හපන් කතා කියහන්කෝ..අයියෝ සල්ලි! මදුර: මේ උබ සල්ලි ගාවගන්න එපා මෙතන හරිය... කසුන්: සොලි සොලි..😜 ~කසුන්: අන්තඃපුර ගෑනුන්ගේ වදේ අගමෙහෙසියක් ගෙනෙන් ගෙනෙන් කියලා..උන්ට දෙන්න උත්තරයක් හොයන්න මෙතන්ට ප්‍රශ්නේ අරන් ආවම මුන් කියන්නෙත් උන්ට හපන් කතා කියහන්කෝ..අයියෝ සල්ලි!~ තරිඳු: මොනවා??? අන්තඃපුර උන් අග මෙහෙසියක් ඉල්ලුවා??? I smell සිරිසේන there... තරිඳු: අන්තඃපුරේට කොටාගෙන හිටු. එකෙක්ට හරි බබා හම්බවෙයිනේ... අග මෙහෙසි කතා අදාළ නෑ... මදුර: එකෙක්ටවත් හම්බවෙන්නෙ නැති ප්‍රරස්නයක්ද? අදම විමසන්න.. MCK Enterprices.. මදුර: ඕනෑම අවස්තාවක උබේ උදව්වට.. ~මදුර: ඔව්නෙ 🤔 අද දරුනුවටම හෙම්බ හැදුන... ඊයෙ පට්ටට...