චතුරයන්ගේ ආරාධනාව... :)

චතුර created group "Ehipassiko ☸"

චතුර added you

චතුර: Anduraganna me Tharindu Perera. Meyath mage iskole mage panthiye yaluwek. Dharmaya gana tharka karala Budu dahama thoragaththa kenek.
Tharindu methana thawa dennek innawa
කසුන්: Loku ayya maawa dannawane... 😜
චතුර: Issellama podi pinkamak thiyenawa
කසුන්: Aahh
Kiyanda balanda
චතුර: Kadupul mal thunak kaduwa. Mama oyala thundenawama mathak karala pooja kara. Oyalath anumodan wenna.


කසුන්: Ade ..onna api anumonadan una
තරිඳු: තෙරුවන් සරණයි හැමෝටම!!! කල්‍යාණ මිත්‍ර සම්බන්ධය ඉතා වටිනා දෙයක්...
තරිඳු: කසුන්ව නම් ඉතින් අපි නොදන්නවා යෑ
කව්ද මේ අනිත් ළමයා?
චතුර: එයා මගේ රත්නපුරේ මැණික් පන්තියේ ශිෂ්‍යාවක්. අපිට අවුරුද්දක් බාලයි. දැන් මම එයාගේ ශිෂ්‍යයෙක් වගේ. එයා නම් ඇත්තම කල්‍යාණ මිතුරියක්.
තරිඳු: ශා... හරිම අපූරුයි
මාවත් මේ හවුලට එකතු කරගත්ත එකට බොහෝමත්ම පිං...
චතුර: එයා මේ දවස් වල බදුල්ල පැත්තේ භාවනා මධ්‍යස්ථානයක ඉන්නේ. ඉඩ තියෙන විදිහට එයි.
තරිඳු: පැහැදිලියි
කසුන්: mokadda ara ananda hamuduruwonge kathawa?
rahath bawa oppu karanna galen mathu una kiyala thiyeda?
{
අද දම් දෙසුමෙදි ආනන්ද හාමුදුරුවන් තමුන්ගේ රහත් භාවය ප්‍රහසනය කරමින් පළමු ධර්ම සංගායනාවට එතුමන් හට පනවා තිබූ ආසනය මැදින් ඍර්ධි බලෙන් මතුවීම ගැන සාකච්ඡා වුනා. "මෙය රහත් බව මැණීමට දර්ශකයක් වන්නේ කෙසේද...?" යන පැණය මතුවූ නිසා, බුද්ධ සාහිත්‍යයේ දැක්වෙන ලෞකික ධ්‍යානයන්ගේ පරතෙරටම ගොස්, එහෙත් තවමත් රහත් නොවී සිටි, ජෛන මහාවීර, දේවදත්ත, නිගන්ඨනාදපුත්ත වැන්නන් මගේ මතකයට නැඟුනා. තවද බුදුන් තම ධර්මය පහුරකට උපමා කොට දේශනා කල බැවින්, ආනන්ද හිමිගේ කාර්‍යයභාරය පහුර තවමත් කරතබාගෙන සිටීමෙන් ඉතා පහසු වන බැව් පසක් වූ නිසා එකී ප්‍රස්තූතය වටා දිවෙන කාරණා සැක හැර දැනගැනීමට හැකිවුනා... 

[https://www.facebook.com/TharinDUshi/posts/10154693926131776]
}
තරිඳු: එහෙම තමයි කොත්මලේ මහවැලි සෑයේ හාමුදුරුවෝ අද බණට කිව්වේ
චතුර: 😮
කසුන්: hmm
තරිඳු: කව්ද රජ කෙනෙක් ආනන්ද හාමුදුරුවන්ව නිවාස අඩස්සියේ තියලා තිබ්බලු
හැම පැත්තෙන්ම රැකවල් දාලා
කසුන්: ajaasaththa wenda athi..
eya neda palaweni darma sangaayanawata sponsor kala kiyanne
චතුර: Ow
තරිඳු: අන්න එයා තමා
ඉතින් එහෙම රැකවල් තියෙද්දිත් ආනන්ද හාමුදුරුවෝ එහෙම වැඩිය එකට රජතුමාත් අතිශයින්ම පැහැදුනාලු
කසුන්: he he..
තරිඳු: ඔන්න ඔතනයි මට ප්‍රශ්ණය ආවේ
පැහැදිලියි නේ?
කසුන්: ow ow...
kohomath oya palaweni darmasangaayanawa gena mata aul godak thiyenawa..
තරිඳු: හ්ම්ම්
කසුන්: subadrage abadra wachane hinda oka kala kiyalane kiyanne
තරිඳු: ‍රහතන් වහන්සේලා විතරක්ම වැඩලත් ඉතින් නිකාය දෙකකට බෙදෙන්න උනාලුනේ
කසුන්: e unaata paarajika paali wala thiyena katha beluwama eka mokadda kiyala hithenawa..
ow.
kohomath kaandayak kelinma okata oppose karanawane..
budu hamuduruwo kiyala dunna tika apita athi aaye sudda budda karanna oni ne kiyala..
තරිඳු: හා හා
ඒ කතාව නම් මසුරං
කසුන්: eth rahath hamuduru namak..mata mathak wenne ne nama.
චතුර: අප්පා
තරිඳු: අර මාව මුළින් හඳුන්වන්න චතුර කියපු දේ පොඩ්ඩක් වෙනස් කලොත් හොඳයි කියලා හිතුනා
චතුර: කියන්න
කසුන්: anika maha kashyapa hamuduruwo budu haamuduruwo inna kaale peththa palaathaka nethiwa eka paara awith thamai porak wenne..
චතුර: වරදක් වුනා නම් සමාවෙන්න.  දන්න තරමින් කිවුවේ 😁
කසුන්: kiyandoo
තරිඳු: මම බුදුදහම තෝරාගත්තා කියන එකට ඒ තරම් කැමති නෑ
චතුර: එහෙනම් මොකද්ද හරිම එක?
කසුන්: hmm..ehenam
තරිඳු: මාව බෞද්දයෙක් කියල හඳුන්වන එකත් වැරදියි මං හිතන්නේ
චතුරටයි කසුන්ටයි මේ ගැන යම් තරමක හෝ වැටහීමක් තියෙනවානේ fb ඉන්න නිසා
චතුර: අපි නම් උප්පැන්න බෞද්ධයෝ. ගවේෂණය කරා නම් අම්මා තාත්තා නම දුන්න හින්දයි. 😁
තරිඳු: මම ඒ කථාව කිව්වේ ගිම්හානි මැතිණියට
චතුර: මෙනවිය
තරිඳු: අහ් ඔව්
මෙනවියට
:)
චතුර: නංගි කියන්න මචං අවුලක් නෑ 😊
තරිඳු: මොකද මාව බෞද්ධයෙක් විදියට දකින්න ගිය ගොඩක් අයට මාව ඉක්මණින්ම එපා වෙනවා
මං ටිකක් radical වැඩියි
:D
චතුර: මම දකින්නේ ඒහිපස්සික කෙනෙක් විදිහට
තරිඳු: ඔව්. ඒ හැඳින්වීම සාධාරණයි මම හිතන්නේ

චතුර: දන්න දේ ගැනත් විරුද්ධව තර්ක කරලත් අවබෝධය හදාගන්න උත්සහා කරන කෙනෙක්
ඇත්තෙන්ම උත්සාහ කරන්නේ අවබෝධය අත් හරින්න
මට තියෙන A වල A' හොයාගන්න
චතුර: තව ලස්සන දරුවෙක්ගේ ආදරනීය පියෙක්. දුවට වයස කීයද මචං? ☺
තරිඳු: ස්තූතියි චතුර. දැන් මාස 13යි
කසුන්: A' hoyana eka ath arapan..iwarane wede..
:D
තරිඳු: Kasun: ඇත්තෙන්ම කිව්වොත් අතහැරලා දැන් අවුරුදු 4කුත් වෙන්න එනවා
කසුන්: oya ithin irisiya hithena kaatha kiyanawane
:D
තරිඳු: හා හා...
ඒක හින්දා තමා ඉතින් වැඩිය භජනයට යන්නෙ නැත්තේ
:P
කසුන්: he he ...
e unata ehema hitiyama anik unta paadune..
තරිඳු: නෑ නෑ. මම කිව්වේ ඔය දැන් ඇදුනු කතාව ගැන
අනිත් ඒවලදි නම් ඉතින් මම ඉස්සරහම ඔය ඉන්නේ
:D
මගේ කතාව අවසන්. අසා සිටි ඔබ සැමට ස්තුතියි
කසුන්: ithin dan aduna kathawa thamai maath kiwwe..
anik ewwa ithin time pass ewwane..
තරිඳු: නැතුව බෑ බං. උඹ කිව්වා වගේ එහෙම නැත්නම් stereotype වෙනවා
ඒක අනිත් අයට ලොකු අවැඩක්
කසුන්: hmmm kathawe aththak thiye..
කසුන්: kohoma hari ara man kiyaana aawe..
තරිඳු: ඔව් කියන්න...
කසුන්: man kiyanna giye ara aananda hamuduruwo hira karala thibba ajasaththa rajjuruwo..සාමඤ්ඤඵල සූත්‍රය ahapu haadaya nam wenna widihak ne..
කසුන්: budu haamuduruwo eke gediya pitin kiyala denawane oya magic walata wada sowan wena ekama maarai kiyala..
තරිඳු: ආයෙත් අහලා
කසුන්: ekko hamuduruwo suthra pitakaya balanne ne...nethnam budda desanawata wada kathaawa wiswasai..
කසුන්: dan oya kiyapu bana tika ahala thamai ajasaththa daramaya gena pahadinne..e hindama wenna athine ara wedeta sponsor karanneth...ethakota ara irdi praathi harya dekala paheduna kiyana eka maara paradox ekak..
තරිඳු: අනේ වාසනාවන්
මෙහෙම ගවේෂණය කරනවනං ඉතින් මොනවද කරන්න බැරි
කදිමයි කසුන්
හැබැයි එක ඉල්ලීමක් තියෙනවා
කසුන්: hmm
තරිඳු: නරකද ඔය ප්‍රශ්ණ සමාජයත් එක්ක බෙදාහදා ගත්තොත්?
චතුර: වැඩක් නෑ මචං. හැමෝටම තේරුම්ගන්න හයියක් නෑ
කසුන්: he he man awith hena kammeliyek ne..
eka thamai lokuma case eka..
චතුර: ඒකට කුණුහරුප කියලා නිකන්ම අකුසල් කරගන්නවා.
තරිඳු: සහම්පති එනකංම ඉතින් බුදුන් කිව්වෙත් ඔය ටිකනේ
චතුර: හ්ම්
කසුන්: he he,, eka hari..
තරිඳු: මම නම් එකෙක්ව ගොඩ දාන්න මිනිස්සු 1000ක් උනත් මරන්න තරම් කැමැත්තකින් ඉන්නේ
කසුන්: goda giya aya ehemai..
mata me goda yannath kammeli ne
:D
තරිඳු: ඔය අකුසල් ඒ අය කරගන්නේ අනිත් අය කටවහං ඉන්න නිසා කියලා හිතෙන්නෙ නැද්ද චතුරයෝ?
99%ක් එකම දෙයක් කියද්දී අනිත් 1%ට පලු යන්න බණිනවා තමා
හැබැයි ඔය කතාව වෙනස් වෙනවා ඕක 75%, 25% වගේ උනා නම්
දැන් බලපං මට... මිනිස්සු කීයක් නම් හිතින් බණිනවා ඇත්ද???
කසුන්: mehemai okata nam agree wenna be..
m wedima unoth 95 % 5% wei
තරිඳු: උඹලත් කොච්චරනම් මට හිතින් බැණලා ඇද්ද?
කසුන්: ethanin udata enne nethiwei..
තරිඳු: ඔව් ඒක හරි
ඒ 4% උනත් ඇති ඇස පෑදෙන්න
කසුන්: yes yes..
තරිඳු: මිනිස්සු හරි අසරණයි මචං
කසුන්: ithin api mehema karamu..
තරිඳු: අපිට මීට වඩා ගොඩක් දේවල් කරන්න වෙනවා
කසුන්: eka paarakata eka gaane goda demmama hari..
mass ekata eka paara katha karana wede hondai thamai...
man kiwwe me kammeli kama ekka eka karanna be ne..
තරිඳු: ඔව්... ඒක තමයි කරන්න තියෙන්නේ. ඒත් එහෙම ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක
ඒක හින්දා සත්ත්වයා කම්පනය කරන්න අපි නිතිපතා වෙහෙසෙන්න ඕනෑ
දවසක් එයි ඒ අයගේ කම්පනය නිසා ලෝකය කඩාහැලෙන
කසුන්: ow ow..
තරිඳු: හැබැයි ඉතින් අර කිව්ව වගේ ඕකට කැමැත්තක් තියෙන්නත් ඕනේ
කසුන්: mata echchara karunaawak ne thawama.. hethuwa ara kalin kiwwa wage raha ahala  yantham diwa gaala witharane..ithin hemotama e raha naahe hira karala katata obanna tharam amma thaama awith ne..
තරිඳු: කොමඩ් එක උඩ පැය දෙකට වඩා ඉඳලා උනත් සත්ත්වයාව ගොඩදාන්න
:D
කසුන්: he he eka hari
තරිඳු: ඔව් ඒක එයි
මම මේ දැන් කලෙත් කම්පනයක්නේ
😇
කසුන්: kohomath me kiyana ewwa bolata public forum walata geniyanna beruwaya..
තරිඳු: කලත් අවසර ඇතුව තමා
කසුන්: aaye mokatada awasara..
he he...
තරිඳු: හා හා
කසුන්: anika mata mehema aulakuth thiye..
dan oya therawade kochchara harida..mewwa me kiyana widihatama unaada wage prashna thiyenawane...
තරිඳු: මම කියන්නේ කවුරුවත් හරි කවුරුවත් වැරදි කියලා හෙම නෙමෙයි
කසුන්: hari hari theruna.
තරිඳු: තමුන්ගේ ප්‍රශ්ණ සමාජයට මුදා හරින්න කියලා
කසුන්: ne eka thamai mama me kiyanna yanne..
තරිඳු: මගේ post කියවන්න එන උන් අනන්තයි අප්‍රමාණයි. හේතුව ඒවා හරි හින්දා නෙමෙයි
උන් එන්නෙ අනිත් අයගේ අදහස් දකින්න
ගවේෂණයට
:)
කසුන්: oka connect wenne ara api denna issellama karapu fb chat ekata..
{
Kasun - ade welawak hambunaama meka ahanko


Tharindu - එළකිරි
(Y)
Hey

Kasun - sup?

Tharindu - Watched that video you shared
Any specific reason to suggest that one?

Kasun - I Just want to introduce him to you.n this was the latest video..rather start from a specific starting point thought it wud be better to start from somewhere
..see i'm very intrigued by ur several status updates ..yet i really can't figure out ur purpose.
a man asks a question for two reasons
whether to find an answer
or
whether to teach an answer
whatever the case think you might find answers in those teachings..
btw gud morning!

Tharindu - Good morning machan. Ah I see. Thanks a bunch bro

Kasun - (Y)
}
කසුන්: man kiwwe minihek prashna ahana reasons gena.
තරිඳු: කෙටියෙන්ම කියතොත් ධර්ම සාකච්ඡාවට
කසුන්: igena ganna hari ugannana hari kiyala..
yes..
තරිඳු: ඔය ඔක්කොම හරි. ඒත් අපි අපේ වගකීම ඉටුකරන්න ඕනෑ
කසුන්: me kathawa iwara kaloth...man kiyanne owwata eheta meheta tharka keruwa haki ne ambaanaka...wedak ne kiyalai mata hithenne...ara wagakeema ekata eka miti paara gaane gahala karana ekath narakama ne kiyana adahasa ekka..
kadanna lesi langa paara thiyena ewwata miti paara gahana eka honda nedda?
unuth podda podda wedeta set wenawa dannema nethiwa..
තරිඳු: ඔව් ඒක ඇත්ත
:)
චතුර: මහත්තුරු මම නිදාගන්නවා. අද දවස හරිම බර වැඩියි
කසුන්: mahindai maithri denna awith ekama kathawa ekama widihata kiwwath crowd ka eka ganne dewidihakata..
තරිඳු: මම අදහස් කලේ මිටි පාරකට වඩා තමුන්ගේ ප්‍රශ්ණය ගැන
චතුර: දේශපාලන කතාවට එකඟයි
තරිඳු: සුවබර නින්දක් චතුර
කසුන්: he he ..GN wasthuwe
dath medala kata hodala neda inne
?
චතුර: නෑ. කම්මැලියි
දෙන්නටම good night!
තෙරුවන් සරණයි! 😊
"කසුන්: mahindai maithri denna awith ekama kathawa ekama widihata kiwwath crowd ka eka ganne dewidihakata.."
තරිඳු: එහෙම ඕනෑ නෑ. මමම ඇවිත් එකම කතාව එකම කෙනාට දෙපාරක් කිව්වත් ඕක එහෙමමයි
කසුන්: tru tru..
තරිඳු: මොකද දෙවැනි පාර අහද්දී ඔහුට ඇහෙන්නේ මුල් කථාව නෙමෙයි
චතුර: ඇත්ත
තරිඳු: මෙතන කියන්නේ ටිකක් ගැඹුරු ධර්මයක්
කසුන්: man me kiyanna giye.. ekama thamai..
තරිඳු: ඒත් තේරුම් ගන්න එතරම් අපහසු නෑ
අපිට පිට ලෝකයත් එක්ක ගණුදෙනු නෑ
තියෙන්නේ අපේ ලෝකය විතරයි
ඒක වෙනස් වෙනවා මොහොතින් මොහොත
ආයතන නිසා
කසුන්: anna e anthima tika aaye poddak explain kaloth?
aayathana hinda wenas wenne kohomada?
තරිඳු: උදාහරණයක් ගන්නම්කෝ
කසුන්: hmm
තරිඳු: වතුරට ස්පොන්ච් එකක් දැම්මම මොකෝ වෙන්නේ?
උරා ගන්නවානේ
කසුන්: hmm
තරිඳු: හැබැයි ටිකවෙලාවකින් උරාගැනීම නවතිනවා
කසුන්: hmm
තරිඳු: ඒත් අපේ විඤ්ඤානය කියන ධර්මතාවයට මේ වගේ ස්පොන්ච් 6 ක්ම තියෙනවා කවදාවත් උරාගැනීම නතර නොවෙන
කසුන්: hari
තරිඳු: ඉතින් ක්ෂණයක් ක්ෂණයක් පාසා භව තනනවා
මේ කියන එක ආයෙ කියද්දි ඒක ඇහෙන්නේ වෙන භවයක
කසුන්: poddak inna
onna othana thiye mata aulak
තරිඳු: කියමු බලන්න
කසුන්: sopnge eka ura ganna eka nature eka ne eke..
තරිඳු: ඔව්
:)
මට පැහැදිලියි
කසුන්: eka uranawa kiyala alla genille neda aula thiyenne?
තරිඳු: ඒ උනාට මෙතන අවුළක් තියෙනවානෙ. නේද?
කසුන්: ?
uraganna ekeda?
තරිඳු: නෑ. උරාගැනීමට එහා ගිය අවුලක්
උරාගැනීම නවතින්නේ නෑනේ
කසුන්: ow eka eyage hati
තරිඳු: උපාදානය එහෙම කියලා අත් හරින්න බෑ
ඔන්න ඕකයි වැඩේ
කසුන්: hari hari
තරිඳු: සත්‍යය පහළවෙනකන් උපාදානය අත් හරින්න බෑ
කසුන්: eka thamai man kiwweth..
තරිඳු: කොටින්ම තවත් දැණුමකින් මේ වැඩේ කරන්න බෑ
කසුන්: hari
danumakin meka kerenawanam mata sathya pahala wela thiyenna epaya..
:D
කසුන්: e allila hindai bawaya thiyenne..
තරිඳු: ඒකට උත්තරයක් දෙන්න මේක වෙලාව නෙමෙයි
කසුන්: hmm
තරිඳු: මේකට තව ටිකක් එහාට යන්න වෙනවා
කසුන්: hmm.ekka yanna kemathi nam man kemathi enna
:)
තරිඳු: එක්ක ගියොත් උඹට පාඩුවක් වෙන්නේ
මොකද ඒක දැණුමක් වෙන නිසා
කසුන්: hmm
තරිඳු: තමුන් ඉන්න තැනවත් හොයාගන්න බැරිවෙනවා
මොකද රහත් වෙනකංම වෙන දේවල් දැණුමේ තියෙනවනෙ
කසුන්: ow ow ehema getaluwak thiyenawa thamai
තරිඳු: දැණුම හා සැක හැර දැනීම අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක්
ඒකයි මේකේ භයානක කම
කසුන්: eka hari
තරිඳු: කතා දෙකක් නෑ උඹ මැරෙන්න කලියෙන් ඕක පහළ වෙනවා
:)
කසුන්: he he aniwa koraganna oni ne kohoma hari..nethnam mona aparaadayakda appa..
api kepemuda adata..
තරිඳු: ඔව්. අදට මේ ඇති
කසුන්: thanko wewa!
තරිඳු: දවසකට නෙමෙයි මාසෙකටම ඇති
කසුන්: suba raathriyak!
තරිඳු: :D
කසුන්: :D
තරිඳු: Thanks
කසුන්: eka hebewa
තරිඳු: GN ALL

Comments

Popular posts from this blog

කබරයා - 14/8/17 - 15/8/17

කබරයා - 9/8/17 - 11/8/17

කබරයා - 8/9/17 - 14/9/17