ඒහිපස්සිකෝ...1
ගිම්හානි: අය්යෝ තුන් දෙනාගෙම ඔළුව විකාර වෙලාද කොහෙද? ආනන්ද හාමුදුරුවො යතුරු සිදුරෙන් තමා ඇතුලට ආවෙ. අනික කිසි දෙයක් හරියට හොයන්නෙ නැතුව කොහොමද කාශ්‍යප හාමුදුරුවන්ට බොරු කතා කියන්නෙ. සර් ඒහිපස්සිකො නෙවේ වෙන මොකක් හරි නමක් දාන්න. ඉස්සෙල්ලම සූත්‍ර පිටකය කියවන්න ඊට පස්සෙ ධර්මය ගැන තර්ක කරන්න.
තරිඳු: අනේ මම නං ඕවා දන්නේ නෑ. මම මේ කිව්වේ අර හාමුදුරුවෝ කියපු දේ
තරිඳු: ගිම්හානි fb ඉන්නවද?
තරිඳු: ඇයි ඒහිපස්සිකෝ එකේ මොකක්ද තියෙන අවුල?
කසුන්: Ithin ara man kiwwa samangngna pala suthraye thiyenne budu haamuduruwo ajasaththa rajjuruwonta ekin ekata irdi walata wada niwan maargaya maarai kiyala kiyala dena ekak ne..
Thripitake deega nikaaye dewine suthraya.
Ithin ehema banak ahala giya ajasaththa rajjuruwo magic dekala hamuduru kenekge marga pala.gena peheduna kiwwama aul wage nedda?
තරිඳු: ඔතන විතරක් නෙමෙයි. මම අහලා තියෙනවා බුදු හාමුදුරුවොම ඇතැම් අයට ආරාධනා කරා කියලා ප්‍රාතිහාර්ය පාලා තමුන්ගේ රහත් භාවය නරඹන්නන්ට පෙන්නන්න කියලා...
කසුන්: Mehemai...rahath bawa pennanna pelahara paanawa kiyana ekata wada ethana thiyenne anik aya maargeta ganna karana nool suththarayak neda?
Dan nandopananda nagarajayage kathawe unath..
Uruwela kashyapa mahana karanna kalin unath..
Serama magic kiyana de maarai kiyala hithan hitapu aya
තරිඳු: එහෙනම් ඉතින් අර ගඟ ලඟදී අහසින් එතෙර උනු නිඝණ්ඨයාව උපමා කරල, මහණෙනි, මාගේ ධර්මය තොටියාගේ වේතනය තරම් පහත් නොවේ කියන්න ඕනෑ නෑ නේද මං අහන්නේ???
කසුන්: Methana ajasaththa dewdath hamuduruwonge magic balala anik aya gaawatath gihin e gimic balala athiwela unnu kenek
තරිඳු: මොකද ඕවා පොත්වල ලියැවුනාම තනිකරම paradox වෙනවනෙ
ඕකට පිළිතුර මම නං ඉතින් දන්නවා
☺
කසුන්: He he..
Kiwwanam balanna
තරිඳු: ත්‍රිපිටකය බුදුන්ගේ නොවේ
:)
කසුන්: Anna ekata maath ekangai.
තරිඳු: Context එකක් නැතුව බුදුන් කිසිවක් දේශනා කරන්නේ නැත. එහෙව් එකේ ඒක පොතක ලිව්වාම වෙන නස්පැත්තිය බුදුන්ට නෙමෙයි, මේ අපිටත් තේරෙනවා නෙව...
කසුන්: Oya wede pothaka liwwama witharak newi desanawedima unath wenawane..
තරිඳු: අපොයි ඔව්
ඉතින් හිතපංකෝ ඕවා පොතේ ලිව්වම...
😂
කසුන්: Loke nethi kathawak loke thiyena wachana walata daanna giyama hena aulakne..
Mekata sampurnama weradi ara sahampatee brahmaya..
Kohma unath gimhani ara kiwwa wage oya yathuru siduru kathawa thripitake thiye nam koheda kiyannako..
Kiyawala balanna..
තරිඳු: ඇයි ඒකා මොකෝ කලේ?
කසුන්: Ekane kiwwe loke nethideyak loketa kiyala daanna kiyala..ithin budu hamuduruwoth.paduwe inne nethiwa ahu una e geteta..
කසුන්: Thun kal dakina budu kenek danne nethuwaya context ekak athule kiyana darmayak eken eliye kiyapu gaman wede ful aul yanawa kiyala..
කසුන්: Eth ithin eka eka hari goda daanna oni kiyaka e wede kola..
Ara sahampathee awith oya lede demme nethname kisi aulak ne ne
😊😁
තරිඳු: අනේ නෑ. සහම්පති කිව්වේ ලෝක සත්ත්වයාට අනුශාසනා කරන්න කියල මිසක්, ධර්මය දේශනා කරන්න කියලා නෙමෙයිනෙ
බුදුන් ලඟ අනාගතයක් නෑ. ඒක තියෙන්නේ ආනන්ද ලඟ
කසුන්: Aahh me oka kiwwama mata me kaalekata kalin oluwata aapu prashnayak.
Rahathan wahanse kenek gen kisi aulak nethiwa weda karaganna puluwankama thibilayh ay ananda hamuduruwoma thiyagena unne
තරිඳු: බුදුන් කරන්නේ අනුසය වූ කෙලෙස් වලට කතා කරන එක. ධර්මය දේශනා කරන්නේ ආනන්ද...
කසුන්: ?
Anna e hinda thamai mata me aula aawethn
Dan darma bandagarika ananda hamuduruwo unaama..e ahala oluwata daagaththa ewwa prathyaksha newi..nikanma denuma.
Oya wede wenne ne rahath namak hitiyanam
?!??!
තරිඳු: රහතන් වහන්සේ නමකට මළා වගේ නින්ද යනවනේ. ඒත් ආනන්දට බුදුන් ඉන්නකං නින්ද යන්නේ නෑ. කුටිය වටේ රෑට පස් වතාවක් සක්මන් කලා කියනවනේ
ආරක්ෂාවට
රහතන් වහන්සේ නමකට දේශනා කරන්න ධර්මයක් ඉතිරි වෙන්නෙ නෑ
ධර්ම භාණ්ඩාගාරිකලා රහත් වෙන්නෙත් නෑ
:)
කසුන්: Yes .that make sense
තරිඳු: රහතෙකුට දහම අකාලිකයි
ඒ හින්දා දේශනා කරන්න බෑ
ගැටළුව විසඳුනා ද?
කසුන්: Ethakota 1weni darma.sangayanawe mona wenna adda?
තරිඳු: නෑවා
හොඳට නෑවා 😂😂😂
තාම නානවා
කසුන්: Anna ekai!
😂😂
තරිඳු: ඒත් ඒකෙ කිසි වැරැද්දක් නෑ
එහෙම නාපු නිසා තමයි අදටත් අපි කාලා ඇඳලා ඉන්නේ
:)
නැත්නම් ඉතින් කන්නවත් නෑ
කසුන්: Othanta ena nisa thamai man ara eeye kiwwe ara prashna aathal unaata therumak ne kiyala..
තරිඳු: ඔතන ඉඳන්ම එහෙම කියන්න බෑ
ඕඝය තරණය නොකර කියන හැමදෙයක්ම සැඩපහරට ගසාගෙන යනවා
:)
ශ්‍රද්ධාව පිහිටට හිටින්නේ ඔතනදියි
ඒත් අපේ උන් බුදු පිළිමේ දැක්කගමන් බුදියගෙන ඉඳලා ඒකට ශ්‍රද්ධාව කියනවනේ
කසුන්: Hmm..
තරිඳු: මොකෝ කට්ටිය සද්දයක් නැත්තේ?
කසුන්: Ekane ko kaande..
ගිම්හානි: ඒක නෙවේ ඔයාලා තුන් දෙනා එක්ක මම කැමතී මුණගැහිලා කතා කරන්න. මොකද ඔයාලගෙ කතාවලට මට උත්තර දෙන්න චැට් එකට එන්න වෙලාවක් නැ. මම නැ අය්යා
ගිම්හානි: මම FB නැ අය්යා
තරිඳු: හ්ම්ම්
කසුන්: wiki arrange karanawada wede?
චතුර: හා
තරිඳු: අප්පා. ගිම්හානි ගෙහුං නොවැ
මේ ඒක නෙමෙයි. චතුරයා මොකෝ මේ තව ජීවත් වෙන්න හදන්නේ...?
{
FB post about not having an appetite to live
}
චතුර: තාම ඉලක්ක වලට ගියේ නෑනේ
තරිඳු: නෑ ඉතිං මං මේ ඇහුවේ මොකෝ මේ එකපාරටම කියලා
හරියට නිකං ජීවත් වෙන්න පිරියක් නෑ වගේනේ
චතුර: අහ් ඒකද?
කසුන්: හැබෑට මොකෝ එකපාර?
තරිඳු: ඒක තමා ඉතින් මේක අහන්න හේතුව
චතුර: පොඩි සමාජ පරීක්ෂාවක් කරා බං
මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ බැලුවා
කසුන්: ආහ් ඉතින් මොකක්ද conclusion එක?
චතුර: අපේ මිනිස්සුන්ට කෙනෙක් ඇත්තටම අවුලෙන් ඉන්නකොට තේරුම්ගන්න සහ උදවු වෙන්න බෑ.
තරිඳු: 😱😱😱
Context එකක් නැතිව එහෙම කරන්න යන්න නරකයි මං හිතන්නෙ
චතුර: මොකද මෙහෙම ඒවා දැකලා මම අනන්තවත් මිනිස්සුන්ට උදවු කරලා තියෙනවා. ඒත් මට හිතුනා ඇත්තටම ඒ වගේ ඒවා දැකලා උදවු කරන අය ඉන්නවද කියලා
තරිඳු: ආහ්හ්... උඹ මේ පශ්චාත් නූතනවාදී ගුලියක් කාලා නොවැ...
චතුර: ඒකද මට මේ constipation?
කොත්තුවක් කෑවම හරියයිද?
😁
තරිඳු: මට යාන්තමට වගේ මතකයි උඹ මීට ටික දොහොකට කලින් depression ගැන article එකක් දාලා තිබ්බා. අපි හැමෝටම ඕක එන්න පුළුවන් වගේ කතාවක්
චතුර: හරියටම හරි
කසුන්: ඒක මිනිස්සුන්ගේ අවුලක්ද? හැටිද?
චතුර: අර පේරේ දැරිවි කෝච්චියට පැන්න වෙලාවේ
ඒක දන්නේ නෑ මචං. ඒත් ඒක අවුලක්
ඒ කියන්නේ මම වැරැද්දක් විදිහට දකින්නේ නෑ
තරිඳු: ඔව්වා ගුලි බං. අර මැරිච්චි උන්ට සාධාරණයක් ඉෂ්ඨකරන්න කරන දේවල්
චතුර: ඒත් ඒක අවුලක්. මම publish කරන්න කරපු එකක් නෙවෙයි. තේරුම්ගන්න කරපු එකක්
තරිඳු: මම අවංකවම දන්නවා මෙතන ඉන්න එකෙක්වත් මළාට සියදිවි හානිකරගන්න යන්නේ නෑ කියලා
හරි මෙහෙම ගම්මුකෝ
චතුර: මළාට පස්සේ මේ ආත්මේ කරගන්නවාද?
😁
තරිඳු: මේ කතාව අද නොවී, මං හෙට දිහාට දානවා හෙන අවුළ් status එකක්
උඹ එනවද මට උදව් කරන්න?
චතුර: මම පුලුවන් උපරිමෙන් කරලා තියෙනවා මචං
තරිඳු: අපි හැමෝටම අනිත් එකා ගැන කියවීමක් තියෙනවා නොවැ. ඒකෙන් පිට පනින්න බෑ අපි මොනවා කලත්. පිට පැන්නා කියලා වැඩකුත් නෑ මං හිතන්නේ
තරිඳු: මං ඇහුවේ කරලා තියෙන දේවල් ගැන නෙමෙයි
උඹ එනවද මට උදව් කරන්න?
පව පින ගැන අපිට වඩා දන්න උඹ මොකද මේ පශ්චාත් නූතනවාදයට අහුවෙලා...?
චතුර: ඔව්. එනවා කියන්නේ එවෙලෙම වාහනේ අරන් එනවා නෙවෙයි. කෝල් එකක් දීලා වල් පල් කතා නරනවා
අපොයි මට ඒ වචනේ තේරුම තේරෙන්නේ නෑ
😁
හිතට එකඟ දේ කරන එක කරන්නේ.
තරිඳු: ඔව් ඔව්. මං බැලුවේ උඹේ හිත මොකෑ මේ එතන නැවතුනේ කියලා...
අඩේ... සිරාවට උඹ චැටක් හෙම දානවද?
චතුර: අම්මපා ඔව්
නොදන්නමඋන් එක්ක දානවා
ඩොක්ටර්ස්ලා ගාවට යන්නත් උපදෙස් දෙනවා
තරිඳු: එහෙනම් සිරා
["චතුර: අපේ මිනිස්සුන්ට කෙනෙක් ඇත්තටම අවුලෙන් ඉන්නකොට තේරුම්ගන්න සහ උදවු වෙන්න බෑ."]
තරිඳු: මං නං උඹ ගැන දන්න හින්දයි වල්පල් ඇහුවේ නැත්තේ
මං දන්න චතුරයා සියදිවි හානිකරගන්න යනවා නං ඌ එහෙම කරගන්න එකමයි හොඳ
මොකද ඌගේ ක්‍රියාවයි සිතයි එකට එකක් පෑහෙන්නේ නෑ
චතුර: 😂
චතුර:
චතුර: මේ එහෙම ෆේක් ප්‍රොෆයිල් එකක ඉන්න ඇත්තම කෙල්ලෙක්
අම්මපා ඇත්ත
තරිඳු: ඉතින් ඒක එහෙම හින්දා සමාජය මණින්න ඔය වගේ සූපින් වැඩවලින් බෑ කියන එකයි මං මේ කියන්න හැදුවේ
:)
චතුර: ඒකෙත් වැරැද්දක් නෑ ඉතින්. මම කෝකටත් ඕක කරා කියලා මගේ මේ පිස්සු වැඩේ අතාරින්නෙත් නෑ
😁👍
තරිඳු: කවුද කිව්වේ ඕක පිස්සු වැඩක් කියලා?
ඕක පට්ට සිරා
චතුර: මම මම මේ මම

තරිඳු: මං කතාකලේ මෙන්න මේ ගැන
චතුර: ඒක මිසක්. මම ඒ අඩුව පිරිමහන්න පුලුවන් තරම් බලනවා.
තරිඳු: ඕක මණින්න නං උඹට කූඹියෝ වගේ plan එකක් ඕනෑ වෙනවා
චතුර: ඒක ඇත්ත
තරිඳු: Depression එකේ ඉන්න චරිතයක් හදන්න වෙනවා
හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. මටත් ඒක දැනුයි මීටර් උනේ
චතුර: මොකද්ද?
තරිඳු: දැන් මං මේ චැට් එක පටන් ගත්තෙත් ඔය status එක හිංදනෙ
😂😂😂
හැබැයි උදව් කරන්න නං නෙමෙයි. කුතුහලයට
චතුර: දන්නවා දන්නවා
😂
තරිඳු: ජය ශ්‍රී
චතුර: 🙋♂
🤴🏻
කසුන්: මේකයි..මිනිස්සුගෙන් ඔය වගේ care කිරිල්ලක් බලාපොරොත්තු වෙන එකම හෙන අමානුශිකයි නේද?.
1.උන්ට පරචිත්ත විජානනේ නෑනේ..
2.ඔය එක එකා ගොනාට අන්දල ෆන් ගන්න එව්ව දැකලා දැකලා මිනිස්සු ටිකක් කෝමත් බයයි අනික් උන්ට කරුනාව පාන්න.ඉල්ලං මාමයිට් ගා ගන්න වැඩ වෙනවනේ ඕනි තරම්.
3.අනික අර context එකෙන් පිට empathy බලාපොරොත්තු වෙන එක එච්චර සාදාරන නෑ කියන එක..
4.උඹ ඔය කීවා වාගෙ අනික් උන්ට උදව් කරන බව මන් දන්නව සහ සුද්දෙන්ම..හැබැයි ඒක උඹේ විකුර්තියක්(mutation) එකක් වෙන්න බැරිද?
තරිඳු: හරියට විකෘති කාමාශාවක් වගේ...?
කසුන්: වගේ නෙවි තමා.
🙂
තරිඳු: කොහෙද ඉතිං උඹලත් එක්ක බෑනේ
😝😝😝
චතුර: ඇත්ත
ප්‍රකෘතියට එහා හින්දා ඒක විකෘති ආශාවක්
කසුන්: එච්චර එහාට යන්න කැමති නෑ මන්..එත් ඕකත් වැටෙනවා නේද අපේ අඩෙන්ටිටි කාර්ඩ් තියරියටම?

ගිම්හානි left

චතුර left
කසුන් left

Comments
Post a Comment